ගිහාන්ගෙන් challenge එකක් d2cvahxf73U
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Feb 8, 2018 #1 ගිහාන්ගෙන් challenge එකක්
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Feb 8, 2018 #2 දැන් ඉතිහාසය ගැන කියාගෙන දුවගෙන එන එවුන්ට
okay Member Apr 29, 2013 927 120 0 System32 Feb 8, 2018 #4 මම කිසිම දේශපාලන පක්ෂයකට නෑ .. එත් අපේ ලංකාවේ මිනිස්සු ඔය තියෙන වහල්බාවය අයින් කරලා .. කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු නැතුව දියුණු රටවල වගේ බුද්දීමත්ව ඔක්කොම ජනතාව විදිහට එකමුතු වෙලා නරක දේ හෙලා දැකලා , හොද දේ අගය කලොත් . අපේ රටටත් කලක් යයි
මම කිසිම දේශපාලන පක්ෂයකට නෑ .. එත් අපේ ලංකාවේ මිනිස්සු ඔය තියෙන වහල්බාවය අයින් කරලා .. කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු නැතුව දියුණු රටවල වගේ බුද්දීමත්ව ඔක්කොම ජනතාව විදිහට එකමුතු වෙලා නරක දේ හෙලා දැකලා , හොද දේ අගය කලොත් . අපේ රටටත් කලක් යයි
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Feb 8, 2018 #5 බෑ බෑ රට ගිණි තියපු මිනිස්සු අළු කරපු ජෙප්පොන්ට ජන්දෙ දෙන්නේ නෑ නෑමයි.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Feb 8, 2018 #7 ලොල් ඒ කාලේ අනිත් පක්ෂ වලට නළු නිළියෝ කඩේ යන්න දානවා කිව්ව උන් නේද මේ.ඒ පාර නළු බට්ටෝ,ගායකයෝ දාලා මිනිස්සුගේ ඔළු හදන්න හදනවා.පරණ කරපු කෙලි අමතක කරන්න. Last edited: Feb 8, 2018
ලොල් ඒ කාලේ අනිත් පක්ෂ වලට නළු නිළියෝ කඩේ යන්න දානවා කිව්ව උන් නේද මේ.ඒ පාර නළු බට්ටෝ,ගායකයෝ දාලා මිනිස්සුගේ ඔළු හදන්න හදනවා.පරණ කරපු කෙලි අමතක කරන්න.
I IbbaMalli Active member Sep 23, 2014 434 63 28 Feb 8, 2018 #8 ElakiriPora1111 said: අපි දෙන්නෙ මහින්ද මහත්තයට හුත්තෝ..... Click to expand... Lankawe Deshapalanya meka Thama .... Ithin KAtha karala wadak tyenawada ? JVP eketa Chande denna one JVP hoda nisa newi anik paksha Hoda nahi nisa ...
ElakiriPora1111 said: අපි දෙන්නෙ මහින්ද මහත්තයට හුත්තෝ..... Click to expand... Lankawe Deshapalanya meka Thama .... Ithin KAtha karala wadak tyenawada ? JVP eketa Chande denna one JVP hoda nisa newi anik paksha Hoda nahi nisa ...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Feb 8, 2018 #9 IbbaMalli said: Lankawe Deshapalanya meka Thama .... Ithin KAtha karala wadak tyenawada ? JVP eketa Chande denna one JVP hoda nisa newi anik paksha Hoda nahi nisa ... Click to expand... ඇයි උබට මෙහෙම මැරෙන්න ආස හිතුනද?
IbbaMalli said: Lankawe Deshapalanya meka Thama .... Ithin KAtha karala wadak tyenawada ? JVP eketa Chande denna one JVP hoda nisa newi anik paksha Hoda nahi nisa ... Click to expand... ඇයි උබට මෙහෙම මැරෙන්න ආස හිතුනද?
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Feb 8, 2018 #10 ජවිපෙට දිනන්න බැරි මෙහෙම හේතුවකුත් තියෙනවා. මිනිස්සු කැමතියි දිනන්නෙ කවුද කියලා බලලා උන්ට ඡන්දෙ දීලා ආතල් එකක් ගන්න, මිනිස්සුන්ගෙ ඔලුවල තියෙනවා දිනන්නෙ ප්රධාන දෙක කියලා. ඉතින් කොහොමත් දෙන්නෙ නෑ ජවිපෙට.
ජවිපෙට දිනන්න බැරි මෙහෙම හේතුවකුත් තියෙනවා. මිනිස්සු කැමතියි දිනන්නෙ කවුද කියලා බලලා උන්ට ඡන්දෙ දීලා ආතල් එකක් ගන්න, මිනිස්සුන්ගෙ ඔලුවල තියෙනවා දිනන්නෙ ප්රධාන දෙක කියලා. ඉතින් කොහොමත් දෙන්නෙ නෑ ජවිපෙට.