ගිළිහුනු කදුළු බිදු

ගිළිහුනු කදුළු බිදු
නිල් ඈස්වලට දුකක් වි දවසක
පිණිකෑට වෙලා බිමට වටෙන කොට
නිසන්සල ගොළු රෑට
දෙව් විමන් මෑද
දෙව් ලියන් ඈදි කසී සළුවල
ගෙත්තමක් වී මෑකෙන කොට
ආදරය
වලාකුළු පව්වට
දුක් ගීත නොඈසෙන රෑක
දෙව්දුවේ
තනිවෙල මම
මේ සොහොන් කදු යට
අවදි කර
සිතල මෙ දෙනෙත් මත
සුරගන තොල් තබා දුරකට
පෙම් වලකුළු අතරට
අනේ මා රෑගෙන යන දිනයක්
තව නොආවෙද
දයාබර
සද දෙව්දුවෙ
කියනු මෑන
මුදු තොල් සලා
හෙමිහිට....
http://dineshumagiliya.blogspot.com/

ගිළිහුනු කදුළු බිදු
නිල් ඈස්වලට දුකක් වි දවසක
පිණිකෑට වෙලා බිමට වටෙන කොට
නිසන්සල ගොළු රෑට
දෙව් විමන් මෑද
දෙව් ලියන් ඈදි කසී සළුවල
ගෙත්තමක් වී මෑකෙන කොට
ආදරය
වලාකුළු පව්වට
දුක් ගීත නොඈසෙන රෑක
දෙව්දුවේ
තනිවෙල මම
මේ සොහොන් කදු යට
අවදි කර
සිතල මෙ දෙනෙත් මත
සුරගන තොල් තබා දුරකට
පෙම් වලකුළු අතරට
අනේ මා රෑගෙන යන දිනයක්
තව නොආවෙද
දයාබර
සද දෙව්දුවෙ
කියනු මෑන
මුදු තොල් සලා
හෙමිහිට....
http://dineshumagiliya.blogspot.com/