ගීතයෙන් ගීතය.....

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්
    උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    නාඩන් රෑ සඳ තනිවී
    පායන්කෝ වළාරැලි
    මා හා ඈ ඇයි නාවේ
    සැතපීදෝ නිදි යහනේ