ගීතයේ තේරුම

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Mamma Mia ගීතයේ තේරුම

    කිමද ඔබ හැර ගියේ? (Mamma Mia!)



    I've been cheated by you since I don't know when
    So I made up my mind, it must come to an end
    Look at me now, will I ever learn?
    I don't know how but I suddenly lose control
    There's a fire within my soul
    Just one look and I can hear a bell ring
    One more look and I forget everything, o-o-o-oh

    කෙදිනක සිට ඔබ මා රැවටූයේ දැයි නොදනිමි
    එබැවින් මෙය අවසන් කිරීමට මම තීරණය කළෙමි
    නමුත් මදෙස බලන්න, ඉන් මා යමක් ඉගෙන ගත්තා ද?
    මට නොදැනිම මට මා පාලනය කර ගත නොහැක
    මා සිත තුල ඇත්තේ ගින්නකි
    එබැවින් එක් වරක් මදෙස බලන්න
    තවත් එක් වරක් මදෙස බලතොත් මා සියල්ල අමතක කරමි


    Mamma mia, here I go again
    My my, how can I resist you?
    Mamma mia, does it show again?
    My my, just how much I've missed you
    Yes, I've been brokenhearted
    Blue since the day we parted
    Why, why did I ever let you go?
    Mamma mia, now I really know,
    My my, I could never let you go.

    මම නැවත කියන්නම්
    මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?
    අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝ කියා පෙනෙනවා ද?
    මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
    ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද ශෝකයෙන්
    කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
    නමුත් දැන් මම වටහා ගත්තෙමි
    මට ඔබ දුරස් කළ නොහැකි බව


    I've been angry and sad about the things that you do
    I can't count all the times that I've told you we're through
    And when you go, when you slam the door
    I think you know that you won't be away too long
    You know that I'm not that strong.
    Just one look and I can hear a bell ring
    One more look and I forget everything, o-o-o-oh

    ඔබ කරනා දෙයින් මම දුකෙන් සහ කෝපයෙන් තැවුනෙමි
    මා කෙතරම් පැවසුවාද අප අතර මින් පසු කිසිවක් නැති බව
    එවිට ඔබ දොර තදින් වසා ගිය විට
    ඔබ බොහෝ දුරක් ය'තැයි මා නොසිතූවේ
    මා දුර්වල බව ඔබ දන්නවා කියා සිතූ නිසායි
    එනමුදු එක් වරක් මදෙස බලන්න
    තවත් එක් වරක් මදෙස බලතොත් මා සියල්ල අමතක කරමි


    Mamma mia, here I go again
    My my, how can I resist you?
    Mamma mia, does it show again?
    My my, just how much I've missed you
    Yes, I've been brokenhearted
    Blue since the day we parted
    Why, why did I ever let you go?
    Mamma mia, even if I say
    Bye bye, leave me now or never
    Mamma mia, it's a game we play
    Bye bye doesn't mean forever

    මා නැවත කියන්නම්
    මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?
    ඔබ නැති පාලුව කෙතරම්දෝ කියා පෙනෙනවා ද?
    මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
    ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද ශෝකයෙන්
    මා අත හරිනුයි කීවද
    කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
    මෙය අප කරනා සෙල්ලමක් වැනිය
    යන්නට කීවද එය සැම විට එසේම නොවේ


    Mamma mia, here I go again
    My my, how can I resist you?
    Mamma mia, does it show again?
    My my, just how much I've missed you
    Yes, I've been brokenhearted
    Blue since the day we parted
    Why, why did I ever let you go
    Mamma mia, now I really know
    My my, I could never let you go

    මා නැවත කියන්නම්
    මා කෙලෙසක ඔබ දුරස් කරම්ද? අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝ
    කියා පෙනෙනවා ද?මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
    ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද සොවිනි
    කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
    නමුත් දැන් මා එය දනිමි
    ඒ මට ඔබ දුරස් කළ නොහැකි නිසා


    අහලා තියෙන පරණ ලස්සන සිංදුවක් වුනාට තේරුම විරහවක් කියලා හිතන්න නැතුව ඇති නේද? :oo: අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න. :yes:


     
    Last edited: