ගීතය මාරාන්තික ඉරණමක
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 21, 2012 #1 ගීතය මාරාන්තික ඉරණමක Reactions: radiax
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Aug 21, 2012 #2 penawa madi tikak 6+
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 21, 2012 #3 radiax said: penawa madi tikak 6+ Click to expand...
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 22, 2012 #5 H@suri said: අයෙ 2 ක් නෑ බඩුම තමා ............ Click to expand...
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 22, 2012 #7 ඔය බුදු පිළිම නෙවේ, අනෙකුත් ඉන්දියානු පිළිමවල සහ බුදු පිළිමවල වෙනසක් නැති තරම්. සහ සමහරක් පිළිම අපහාස කරනු පිණිස හෝ උපහාසය පිණිස සාදන ලද ඒවායි.
ඔය බුදු පිළිම නෙවේ, අනෙකුත් ඉන්දියානු පිළිමවල සහ බුදු පිළිමවල වෙනසක් නැති තරම්. සහ සමහරක් පිළිම අපහාස කරනු පිණිස හෝ උපහාසය පිණිස සාදන ලද ඒවායි.
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Aug 22, 2012 #8 sachith1992O726 said: Click to expand... ඵල ඇති රුකටම ගල් ගසන්නා සේ, බුද්ධ ධර්මයේ ඇති සත්‍ය හා යතාර්ථවාදී බව නිසාම උපන් ඊර්ෂියාවෙන් පෙලෙන මිත්‍යාදෘෂ්ඨික දේවවාදී ආගම් අදහන අයගේ ලැජ්ජාව වසා ගැනීමට මේවගේ විලෝපන අද විතරක් නෙවේ බුද්ධ කාළයේ පටන් සිදුකෙරුනා. සත්‍ය කෙළෙසකවත් මෙවායෙන් යටපත් වෙන්නේ නැත. හුදු මිත්‍යාදෘෂ්ඨිකයින්ගේ මෝඩ අතල් හෙවත් හිත රවටා ගැනීම් වලට අනුකම්පා කරමු. Last edited: Aug 22, 2012
sachith1992O726 said: Click to expand... ඵල ඇති රුකටම ගල් ගසන්නා සේ, බුද්ධ ධර්මයේ ඇති සත්‍ය හා යතාර්ථවාදී බව නිසාම උපන් ඊර්ෂියාවෙන් පෙලෙන මිත්‍යාදෘෂ්ඨික දේවවාදී ආගම් අදහන අයගේ ලැජ්ජාව වසා ගැනීමට මේවගේ විලෝපන අද විතරක් නෙවේ බුද්ධ කාළයේ පටන් සිදුකෙරුනා. සත්‍ය කෙළෙසකවත් මෙවායෙන් යටපත් වෙන්නේ නැත. හුදු මිත්‍යාදෘෂ්ඨිකයින්ගේ මෝඩ අතල් හෙවත් හිත රවටා ගැනීම් වලට අනුකම්පා කරමු.