ගීත්මා බණ්ඩාර

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හ්ම් මුන් දෙන්න මගේ ගිතු බබාගේ ත්‍රෙඩ් එක කයි වගේ :sorry:

    :baffled::baffled::baffled:

    එහෙම වෙන්නේ නෑ නිකි....අපි නිසා ත්‍රෙඩ් එක තවත් උඩට යන එකනේ වෙන්නේ.

    :D:D:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම වෙන්නේ නෑ නිකි....අපි නිසා ත්‍රෙඩ් එක තවත් උඩට යන එකනේ වෙන්නේ.

    :D:D:D

    :yes::yes::yes:
    ඒකනම් එහෙම තමා

    එත් නොහොබිනා කතා කියලා ලොක්කා ත්‍රෙඩ් එක මැකුවොත්...
     
    හායි මෝල්ස් ......හ්ම්ම්, දවස් 04 වගේ..පලවෙනි දවසේ මම තනියම. දෙවෙනි දවසේ මගින් තව කාණ්ඩයක් සෙට් වෙනවා. එහෙම තමා ප්ලෑන් එක.වැඩේ සාර්ථක වුනොත් ඇවිත් විස්තර කියන්නම්.
    :D:D:D

    :rolleyes::rolleyes::rolleyes:

    ආ....එහෙම එකක් ද..එල එල ට්‍රයි එකක් දෙන්නම්.:yes:
    දවස් 04 කැමරා වේ බැටරි ඉතුරු වෙයිද කියන එක තමා ප්‍රශ්නේ.:baffled:

    එල එල බැට්‍රි තිබ්බොත් අරං එන්න .........
     
    :yes::yes::yes:
    ඒකනම් එහෙම තමා

    එත් නොහොබිනා කතා කියලා ලොක්කා ත්‍රෙඩ් එක මැකුවොත්...

    උබ එක්ක ඇරියස් නිසා එහෙම කරයි තමා ...........:yes::yes:
    අපරදේ අපෙ කමෙන්ට් ටික එතකොට ..........:sorry::sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හායි මෝල්ස් ......හ්ම්ම්, දවස් 04 වගේ..පලවෙනි දවසේ මම තනියම. දෙවෙනි දවසේ මගින් තව කාණ්ඩයක් සෙට් වෙනවා. එහෙම තමා ප්ලෑන් එක.වැඩේ සාර්ථක වුනොත් ඇවිත් විස්තර කියන්නම්.
    :D:D:D

    :rolleyes::rolleyes::rolleyes:
    ආවම නූලක් දාපන්කො.... අද රෑම යනවද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :sorry::sorry:ඒ ඉතින් ලොක්කා කිරියට එන අන්තිම දවස....:yes::yes:

    :rofl::rofl::rofl:
    මොකෝ කියන්නේ අපේ අයිතීන් රැකගන්න සාමාජික සංගමයක් පිහිටුවා ගමුද?

    උබ එක්ක ඇරියස් නිසා එහෙම කරයි තමා ...........:yes::yes:
    අපරදේ අපෙ කමෙන්ට් ටික එතකොට ..........:sorry::sorry::sorry:

    :yes::yes::sorry::sorry:
    කමෙන්ට් වගේද පොටෝ ටික මැකුනොත්
    ජිවත් වෙලා මොකටද...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    37DZCM0.png
     
    Last edited: