ගීත්මා බණ්ඩාර

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කියන්න බැ බං ඒකි අම්මට කියයි . අම්මා මගකදී හම්බුනොත් මගෙන් අහයි එකපාරක් උනා වගේ මිනිස්සු ඉස්සරහම . :(

    කලින් මොකක්ද උනේ කියලා හිටපංකෝ මුලින්ම....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :oo::oo::oo:

    කලින් මොකක්ද උනේ කියලා හිටපංකෝ මුලින්ම....

    :yes::yes::yes:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කලින් මොකක්ද උනේ කියලා හිටපංකෝ මුලින්ම....

    එයාට ලස්සන නමක් තියෙන්නේ
    එයාගේ කටහඩ කනට මි පැණි දැම්ම වගේ හරිම මිහිරි
    එයාගේ උස මගේ උසමයි

    අවුරුදු 10 ක ඉදන් තාමත් හිතින් ආදරය කරනවා

    මේක උනේ මිට අවුරුදු කිහිපයකට කලින් එතකොට මම a/l කරනවා :(

    මම දවසක් කඩේට ගියා පොතක් ගෙන්න මම යද්දී මෙයයි අම්මයි දෙන්නම කඩේ
    කෙල්ලගේ අම්මා මාව දැක්ක ගමන් මගෙන් ඇහුව

    කෙල්ලගේ අම්මා : ඔයා මොකද්ද මේ කියලා තියෙන්නේ අපේ දුව o/l ප්‍රතිපල අවා දවසේ කැගැහුව කියලා

    මම : නැ මම කිව්වේ නැ

    කෙල්ලගේ අම්මා : බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...

    කෙල්ල පසකට වී සිනාසෙයි :(

    මම ටග්ගලා මාරු උනා :rofl:

    :dull::dull::dull::dull:

    ඔය කෙල්ල o/l ප්‍රතිපල අවා දවසේ පාස් වෙලා සතුටට හයියෙන් කැ ගැහුවා යේ ..මම පාස් කියලා :rofl:

    එකී ගියේ වෙන ස්කෝලෙකට මම ගියේ වෙන එකකට . ඉස්කෝල දෙකම ටිකක් ලගින් තිබ්බේ ඒ නිසා ඉස්කෝල දෙකේම ළමයි එකම බස් හෝල්ට් එකෙන් නගින්නේ ..

    ඔක්කොම නගින්නේ CTB ඇයි සිසන්නේ යන්නේ :rofl:

    කෙල්ල ගිය ඉස්කෝලෙම හිටියා මම අදුරන කොල්ලෙක් :angry:

    මම දවසක් ඌත් එක්ක කතාකරකර ඉන්න කොට .මම කිව්වා අර කෙල්ල කැගැහුව අරකයි මේකයි කියලා :nerd:

    මම දවසක් ඉස්කෝලේ ගියේ නැ :(

    එදා මු ඒකිට කියලා මම කියපු එක :sorry:

    ඒකී අම්මට කියලා :rofl:

    ඔන්න ඕකයි උනේ

    මට දැන් එයාගෙන් යාලු වෙන්න අහන්න බයයි . මම කවදාවත් එයාට පෙන්න එයාගේ දිහා බලලා නැ

    හොරෙන් මම බලන්නේ :rofl:

    කතා කරලවත් නැ :nerd:

    මම යාලු වෙන්න ඇහුවට පස්සේ එයා කිව්වොත් . පිස්සුද කියලා :dull:

    උන්ගේ අම්මට කියලා පස්සේ උන්ගේ අම්මා අපේ ගෙදරට කීවොත් :(

    ඒ නිසා මම

    තට්ටු දෙකේ ගෙයක් හදලා

    හොද කාරෙකකුත් අරගෙනම

    යෝජනාව දාන්න හදන්නේ :P

    හැබැයි ඉතින් ඒ වෙද්දී එයා කොල්ලෙක් එක්ක යාළුවෙලා හිටියොත් වෙන අතක් බලනවා :(

    :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාට ලස්සන නමක් තියෙන්නේ
    එයාගේ කටහඩ කනට මි පැණි දැම්ම වගේ හරිම මිහිරි
    එයාගේ උස මගේ උසමයි

    :(

    :(:(:(
    නො අයිඩියා

    උබ ලස්සනද?
     
    උඹ ඔය ඔක්කොම කරලා බඳින්න නම් හදන්නේ..... උඹට නාකි වෙලා තමයි බං බඳින්න වෙන්නේ... මම උඹව නරක් කරන්නේ නෑ... උඹ හොඳට හිතලා තීරණයක් ගනින්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ ඔය ඔක්කොම කරලා බඳින්න නම් හදන්නේ..... උඹට නාකි වෙලා තමයි බං බඳින්න වෙන්නේ... මම උඹව නරක් කරන්නේ නෑ... උඹ හොඳට හිතලා තීරණයක් ගනින්....
    :oo::oo:

    handsome නම් අවුලක් නෑනේ :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo::oo:

    handsome නම් අවුලක් නෑනේ :rolleyes:

    දැන් අපි හැන්සම්ද බං.... අනේ මම නම් නෑ....
    දැන් අර බලපංකෝ පන්නිල කාරයා......
    අන්තක්පුරයක් තියන් ඉන්නේ..... ඒකයි මම කිව්වේ ඌව නරක් කරන්නේ නෑ කියලා.....
    තීරණය ඌ සතුයි...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් අපි හැන්සම්ද බං.... අනේ මම නම් නෑ....
    දැන් අර බලපංකෝ පන්නිල කාරයා......
    අන්තක්පුරයක් තියන් ඉන්නේ..... ඒකයි මම කිව්වේ ඌව නරක් කරන්නේ නෑ කියලා.....
    තීරණය ඌ සතුයි...

    :dull::dull::dull:
    ඒක ඉතින් හැකියාව තමා
    දැන් මුගේ කතාවේ විදියට හැකියාව ටිකක් අඩුයි වගේ
    පෙනුමවත් තියෙනවද කියලා ඇහුවේ ඒකයි :rolleyes:

    ඌව නරක් කරන්න එපා අපිට ටිප්ස් ටිකක් දීපන්කො :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull::dull::dull:
    ඒක ඉතින් හැකියාව තමා
    දැන් මුගේ කතාවේ විදියට හැකියාව ටිකක් අඩුයි වගේ
    පෙනුමවත් තියෙනවද කියලා ඇහුවේ ඒකයි :rolleyes:

    ඌව නරක් කරන්න එපා අපිට ටිප්ස් ටිකක් දීපන්කො :P

    කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඔන නම් මුලින්ම ඔන දේ තමයි කන්ෆිඩන්ස් එක. කෙලින්ම ඒකිගේ ඇස් දෙක දිහා බලලා කතා කරපං. අයි කන්ටැක්ස් තමා හුගක්ම බලපාන්නේ. තව ඇස් වලින් කතා කරන්න පුලුවන්නම් ගොඩම තමා.... වෙන එක එක ඒවා දිහා බලන්න යන්න එපා... ඊගඟ දේ තමා උඹ ඒකි ගැන කෙයාරින් කියලා පෙන්නපං. ඒකි කන්න කැමති දේවල් ආස දේවල්... ඒකි කියපු දේවල් මතක තියන් හිටපං... පස්සේ කියපං ඔයා මේදේ මේ දවසේ කිව්වා මතකද අනං මං.... එතකොට ඒකි උඹ ගැන හිතන්න ගන්නවා ඒකිටත් නොදැනිම.... ඔවා රොකට් සයන්ස් නෙමේ බං....
     
    එක්දහස් අටසිය පහලොවට පෙර නම් මෙහෙම කලාම හලි :lol::lol::lol:

    \

    ත්‍රෙඩ් එකක් දාපංකෝ :rolleyes:
    ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වේවි