ගීත්මා බණ්ඩාර

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    එයාට ලස්සන නමක් තියෙන්නේ
    එයාගේ කටහඩ කනට මි පැණි දැම්ම වගේ හරිම මිහිරි
    එයාගේ උස මගේ උසමයි

    අවුරුදු 10 ක ඉදන් තාමත් හිතින් ආදරය කරනවා

    මේක උනේ මිට අවුරුදු කිහිපයකට කලින් එතකොට මම a/l කරනවා :(

    මම දවසක් කඩේට ගියා පොතක් ගෙන්න මම යද්දී මෙයයි අම්මයි දෙන්නම කඩේ
    කෙල්ලගේ අම්මා මාව දැක්ක ගමන් මගෙන් ඇහුව

    කෙල්ලගේ අම්මා : ඔයා මොකද්ද මේ කියලා තියෙන්නේ අපේ දුව o/l ප්‍රතිපල අවා දවසේ කැගැහුව කියලා

    මම : නැ මම කිව්වේ නැ

    කෙල්ලගේ අම්මා : බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...

    මම : නැ මම කිව්වේ නැ

    කෙල්ලගේ අම්මා : බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...

    මම : නැ මම කිව්වේ නැ

    කෙල්ල පසකට වී සිනාසෙයි :(

    මම ටග්ගලා මාරු උනා :rofl:

    :dull::dull::dull::dull:

    ඔය කෙල්ල o/l ප්‍රතිපල අවා දවසේ පාස් වෙලා සතුටට හයියෙන් කැ ගැහුවා යේ ..මම පාස් කියලා :rofl:

    එකී ගියේ වෙන ස්කෝලෙකට මම ගියේ වෙන එකකට . ඉස්කෝල දෙකම ටිකක් ලගින් තිබ්බේ ඒ නිසා ඉස්කෝල දෙකේම ළමයි එකම බස් හෝල්ට් එකෙන් නගින්නේ ..

    ඔක්කොම නගින්නේ CTB ඇයි සිසන්නේ යන්නේ :rofl:

    කෙල්ල ගිය ඉස්කෝලෙම හිටියා මම අදුරන කොල්ලෙක් :angry:

    මම දවසක් ඌත් එක්ක කතාකරකර ඉන්න කොට .මම කිව්වා අර කෙල්ල කැගැහුව අරකයි මේකයි කියලා :nerd:

    මම දවසක් ඉස්කෝලේ ගියේ නැ :(

    එදා මු ඒකිට කියලා මම කියපු එක :sorry:

    ඒකී අම්මට කියලා :rofl:

    ඔන්න ඕකයි උනේ

    මට දැන් එයාගෙන් යාලු වෙන්න අහන්න බයයි . මම කවදාවත් එයාට පෙන්න එයාගේ දිහා බලලා නැ

    හොරෙන් මම බලන්නේ :rofl:

    කතා කරලවත් නැ :nerd:

    මම යාලු වෙන්න ඇහුවට පස්සේ එයා කිව්වොත් . පිස්සුද කියලා :dull:

    උන්ගේ අම්මට කියලා පස්සේ උන්ගේ අම්මා අපේ ගෙදරට කීවොත් :(


    ඒ නිසා මම

    තට්ටු දෙකේ ගෙයක් හදලා

    හොද කාරෙකකුත් අරගෙනම

    යෝජනාව දාන්න හදන්නේ :P

    හැබැයි ඉතින් ඒ වෙද්දී එයා කොල්ලෙක් එක්ක යාළුවෙලා හිටියොත් වෙන අතක් බලනවා :(


    :(

    මේ දවස් වලනම් සල්ලි පස්සෙ යන්නෙ, තව අවුරුද්ද කින් විතර ට්‍ර්‍යි කරන්න ඕනෙ

    :P:P:P
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    FQlAhnx.gif


    :love::love::love:

    mehema hadanne kohomada?