ගීත්මා බණ්ඩාර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Y Cafe - Sirasa TV 17/03/2019




    7zieWse.jpg


    bKhxTW6.jpg


    TghUs5O.jpg







    ගිත්මාගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිත ගියපු කෙනෙක් තවම හමුවුවෙලා නැහැ - පුංචි තිරයට ආපු හෑඩකාරී


    මේ වනවිට දවසින් දවස අලුත් මුහුණු ටෙලි නාට්‍ය හරහා කලා ලොවට එක්වෙනවා. ඒ විදිහට පුංචි තිරය හරහා කලා ලොවට අලුතින් එක්වූ මුහුණු අතරින් මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන නිළියක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි අපි මේ සූදානම් වන්නේ. ඇය තමයි දෙරණ ටී.වී. නාලිකාවෙන් විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ අසෙනි ගේ චරිතය හරහා ඔබ හමුවට එන ගීත්මා බණ්ඩාර.

    1.‘සංගීතේට’ කලින් ඔබ ප්‍රේක්ෂකයන් හමුවට ආ ඔබ රඟපෑ වෙනත් නිර්මාණ මොනවාද?

    ‘සංගීතේ කියන්නේ මම රඟපෑ තුන්වැනි ටෙලි නාට්‍යයයි. අහස් මාලිගා සහ නීල පබළු කියන ඒ ටෙලි නාට්‍ය දෙකේම මම රඟපෑවේ සාමාන්‍ය චරිතයි. මම ප්‍රධාන චරිතයක් රඟපාන මුල්ම අවස්ථාව තමයි සංගීතේ.

    2.ගීත්මාට රංගනයට එකතු වන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?

    2018 හිරු අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තේ මමයි. ඒ හරහා තමයි රඟපාන අවස්ථාව උදාවුණේ.

    3.ගීත්මා ඊට කලිනුත් රූ රැජින තරගවලින් ජය ලබලා තිබුණද?

    නැහැ. ඒක තමයි මම ඉදිරිපත් වූ පළමු රූ රැජින තරගය. අවුරුදු කුමාරියක් වෙන්න කලක ඉඳන් ලොකු ආශාවක් තිබුණා. ඒත් ඉස්කෝ‍ලේ යන දවස්වල ඒ විදියේ තරගවලට යනවට අම්මා කැමති වුණේ නැහැ. ඉස්කෝලෙන් අයින් වුණ හැටියේම තමයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ.

    4.ඒ කියන්නේ ගීත්මා තවමත් බොහොම ළාබාල වයසේ යුවතියක් නේද?

    ඔව්. මම ඉපදුනේ 1998 ජනවාරි 13 වැනිදා.

    5.ගීත්මා ‘රිද්ම’ සමග කතාබහකට එකතුවන පළමු වතාව තමයි මේ. ඒ නිසා ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු නේද?

    මගේ ගම් පළාත හොරණ. මම මුලින්ම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති විදුහලට ගියා. උසස්පෙළ හැදෑරුවේ හොරණ ශ්‍රීපාලි විදුහලෙන්. උසස් පෙළට හැදෑරුවේ ගණිත අංශයෙන්.

    6.ටෙලි නාට්‍යවලට අමතරව වෙනත් නිර්මාණවලට දායක වෙලා නැද්ද ?

    ‘රෑ තනියේ’ (මුදිත ජයකොඩි) ‘සේපාලිකාවෝ’ (ෂෙහාන් කාෂ්‍යප), සිහින් සිනා (කාෂ්‍යප දිසානායක) කියන Music Video තුනේ රඟපෑවා. අලුත් නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒත් මේ දවස්වල වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ අසෙනි වෙනුවෙන් නිසා ඒවා බාර ගත්තේ නැහැ.

    7.අසෙනි වගේම ගීත්මාත් ආදරවන්තියක්ද?

    අනේ මට නම් තවම පෙම්වතෙක් නැහැ.

    8.ගීත්මා වගේ නව යොවුන් ලස්සන ගෑනු ළමයෙකුට ආදර යෝජනා ඇවිත් නැහැ කිව්වොත් ඒක පුදුමයක් නේද?

    ආදර යෝජනා නම් ගොඩක් ඇවිත් තියෙනවා. ඒත් හිත ගියපු කෙනෙක් තවම හමුවෙලා නැහැ.

    9.ඔය විදියට ගීත්මාගේ ආදරේ ඉල්ලපු අය අතර නළුවෝ ගායකයෝ වගේ ජනප්‍රිය අයත් ඉඳලා තියෙනවද?

    ඔව් හැබැයි ඒ ගැන වැඩි විස්තර කියන්න බැහැ. මොකද මම ඒ හැම යෝජනාවක්ම ප්‍රතික්ෂේප කළ නිසා.


    - ආරියවංශ කුලතිලක

    source

    ගිත්මාගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 17

    01 නයනතාරා වික්‍රමාරච්චි
    02 එමාෂා සෙනෙවිරත්න
    03 ශනුද්‍රි ප්‍රියසාද්
    04 ගීත්මා බණ්ඩාර
    05 යුරේනි නොෂිකා


    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store



    ysxpPQW.jpg


    ගිත්මාගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 18

    01 එමාෂා සෙනෙවිරත්න
    02 නයනතාරා වික්‍රමාරච්චි
    03 ශනුද්‍රි ප්‍රියසාද්
    04 ගීත්මා බණ්ඩාර
    05 දින්ක්ෂි ප්‍රියසාද්
    06 යුරේනි නොෂිකා
    07 විදුෂි උත්තරා
    08 ටනාෂා හතරසිංහ
    09 මනීෂා චංචලා
    10 ශලනි තාරකා

    :(:(:(

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play stor


    ysxpPQW.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 18

    01 එමාෂා සෙනෙවිරත්න
    02 නයනතාරා වික්‍රමාරච්චි
    03 ශනුද්‍රි ප්‍රියසාද්
    04 ගීත්මා බණ්ඩාර
    05 දින්ක්ෂි ප්‍රියසාද්
    06 යුරේනි නොෂිකා
    07 විදුෂි උත්තරා
    08 ටනාෂා හතරසිංහ
    09 මනීෂා චංචලා
    10 ශලනි තාරකා



    :shocked:යකෝ
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,142
    402
    83
    උඩරට
    98 කෙල්ලෙක් වෙලා ඔය තරම් ගෙඩි 2ක් තියෙන්න පුලුවන්ද බන්. බලපන්කො සයිස් එක... ඒක දැක්කම පිස්සු වගේ... ඔය ගානටම හිටියොත්නම් පට්ට. පාටත් මරු