ගීත්මා බණ්ඩාර

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔක්කොමලා ගැන කතා කලා මේකේ ......

    මේක එක උනේ මණ්ඩපේ අස්ථාවර උන නිසා කියන එක මතක තබා ගන්න .......:P:P

    ස්තූතී ............:rolleyes::rolleyes:

    හරි හරි... අපි මණ්ඩපේත් නග්ගලා ගමු.... හිටපංකෝ ටිකක් ඉවසලා....:P
     
    මේ ත්‍රෙඩ් එක කවදාහරි අත්වැඩ ත්‍රෙඩ් එකත් පාස් කරනවා :P

    ඉකෙල්ගේ "ළිද... ඇය නිරුවත් නැත ඒත් ඇහැක් ගහලා බලන්න" ත්‍රෙඩ් එකත් එක්ක තරගයක් තියේවි :cool:


    යකොව් අනා වැකි කියන්න පලයං ......:baffled::baffled:

    කතාව ඉස්සරහට නැවැත්තුවෙ නැත්තං තමා මේවා ඔක්කොම .........:P:P

     
    :angry::angry:පල පරයෝ යන්න.... මේහේ ඡන්දේ තියනවා තම මාසෙකින්.... මම අද දන්නේ....

    මොකද ඉතිං උබ දැනගෙන ඡන්දෙ ඉල්ලන්නද :lol::lol::lol:

    ඒත් කවුද දෙන්නෙ ......:baffled::baffled::baffled:

    අනේ ඉතිං ඔහේ චන්නෙ කියලා අමුතුවෙං කරන්න දෙයක් නෑනෙ >.......:baffled:

    බලං ඉන්න තියෙන්නෙ .......:rofl:

    පොරි ටිකක් කකා .......:yes::yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද ඉතිං උබ දැනගෙන ඡන්දෙ ඉල්ලන්නද :lol::lol::lol:

    ඒත් කවුද දෙන්නෙ ......:baffled::baffled::baffled:

    අනේ ඉතිං ඔහේ චන්නෙ කියලා අමුතුවෙං කරන්න දෙයක් නෑනෙ >.......:baffled:

    බලං ඉන්න තියෙන්නෙ .......:rofl:

    පොරි ටිකක් කකා .......:yes::yes::yes:

    උඹටත් හොඳට පුරුදුයි වගේ ඡන්ද බලලා...:lol::lol: