ගීත්මා බණ්ඩාර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :sorry:
    ටිකක් ඉවසලා ඉමු....

    ඉවසුවා ඇති :dull:


    බෑ :rolleyes::rolleyes:


    මොනවා වෙයිද කියන්න බෑ.:no::no: මට දවල් හීන බලන්න තේරෙන්නෙ නෑ .:sorry::sorry::sorry::sorry:

    :sorry::sorry::sorry:


    ඒ කෙල්ලගේ මුනේ මහා අමුතු අවුලක් පේනවා
    අර වෙඩි තියන එකේ ඇක්ෂන් එක නිසා තමයි ජනප්‍රිය උනේ
     
    දැනුයි අර ඉලව් වීඩියෝ එක බැලුවෙ ඒක මහ විකාරයි ........

    ඒත් චිත්‍ර කාරයා නම් පට්ට .......

    පොතේ හැටියට ඌත් කණ්නාඩි දානවා .....

    ඒත් දෛයිවය කියන්නෙ කණ්නාඩින්ට මේකිට අනිනවත් හම්බවෙන්නෙ නෑ කියන එක ...

    සමරි ක්ලෝස් ..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැනුයි අර ඉලව් වීඩියෝ එක බැලුවෙ ඒක මහ විකාරයි ........
    ඒත් චිත්‍ර කාරයා නම් පට්ට .......
    පොතේ හැටියට ඌත් කණ්නාඩි දානවා .....
    ඒත් දෛයිවය කියන්නෙ කණ්නාඩින්ට මේකිට අනිනවත් හම්බවෙන්නෙ නෑ කියන එක ...
    සමරි ක්ලෝස් ..........

    කණ්නාඩියත් එක්ක මේ කෙල්ලට සම්බන්දයක් නෑ :rolleyes:
    මේ වගේ කෙල්ලෙක් සෙට් වෙන්න පින තියෙන්න ඕන
    අපේ පින මදි :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sihin Sina - Kashyapa Dissanayake (Music Video)




    tFyT7M8.jpg


    PrB7UqX.jpg


    zIaIwN4.jpg


    ගිත්මාගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 22

    01 ශනුද්‍රි ප්‍රියසාද්
    02 නයනතාරා වික්‍රමාරච්චි
    03 එමාෂා සෙනෙවිරත්න
    04 ගීත්මා බණ්ඩාර
    05 මනීෂා චංචලා
    06 යුරේනි නොෂිකා
    07 විදුෂි උත්තරා
    08 ශලනි තාරකා
    09 දිනක්ෂි ප්‍රියසාද්
    10 ටනාෂා හතරසිංහ


    ysxpPQW.jpg


    අවසන් පැය කීපය - වෝට් කරපල්ලා
     
    කණ්නාඩියත් එක්ක මේ කෙල්ලට සම්බන්දයක් නෑ :rolleyes:
    මේ වගේ කෙල්ලෙක් සෙට් වෙන්න පින තියෙන්න ඕන
    අපේ පින මදි :(


    කටු ඒවා මට නං එපා ........ නිකං දුන්නත් ....... :P:P:P