ගීත්මා බණ්ඩාර

ඔව් බන් ඉස්සෙල්ලම අව්ට්ලුක්
ඊළගට ජීමේල්
ඊළගට කිරිය

අද තමේ නුල බැලුවේ


:sorry::sorry::sorry:
හෙට ඉදං මුල්නම මේක .......
ඊට පස්සෙ අව්ට්ලුක් ,
ඊටත් පස්සෙ ජීමේල්
ඊළගට කිරිය හරි උබට කැමති එකක් ...........:D

 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නොදකින්.... බලපං... රිප්ලයි 1500ක් යනකන් උඹ මේ නූල බැලුවේ නෑ....

    බයට බන් බැලුවේ නැත්තේ උඩ පාවෙනවා දැක්ක ගෙදර ඇවිල්ල බැලුවේ

    ෂොට් එකක් දාල හොදට අතේ ගහන්න පුළුවන් අද
     
    මන් කියනවට හැමදාම උදේට නැගිටපු ගමන් https://imgur.com/a/Z0u5CiT මේක බලන්න
    දවසම හැපී එකේ ඉන්න පුළුවන් :D


    හිච්චි කොල්ලටත් දෙයියංගෙම පිහිට ආරක්ෂාව ලැබේවා .......
    අපිට වගේ .......:sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් කියනවට හැමදාම උදේට නැගිටපු ගමන් https://imgur.com/a/Z0u5CiT මේක බලන්න
    දවසම හැපී එකේ ඉන්න පුළුවන් :D

    බුක් මාක් කර ගත්ත බන් හිච්චි මල්ලිට පෙන්නන්න