ටිචර් ගේ නංගිට ඉන්න කෙල්ල කවුද මචන්ලා .. ගති නේ .. අමුතු මෙව්වා එකක් තියෙන්නේ නේ![]()
මේ සින්දුවේ මැද්දේ ඉන්න සෙට් එකේ මුලින් ඉදන් ගිටාර් එක ප්ලේ කරන්නෙත් එයැයිම නේද,, 1:23 ඉදලා බලන්න![]()
හශිනි වෑදන්ඩ කලින් අපේ ස්කෝලේ එකම ක්ලාස් එකේ හිටියේ. සන්ගීතම පවුලක්



Last edited:




now i'm in love

