ගීතා කුමාරසිංහ නිවසට ප්‍රහාරයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubalata nikamatawath mathak une nedda meyawa


    geetha-kumarasinghe-house-attack

    සිනමා නිළි හා හිටපු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඇයගේ වාහන දෙකක්ද ගිනිබත් කර ඇති අතර නිවසේ ජනෙල් වීදුරු බිද දමා ගල් ගසා ගිනි අවුළුවා අලාබ කර ඇත.

    ඉතා මෑතක රාජ්‍ය ඇමති ධූරයකට පත්වූ ගීතා මහත්මිය "ගෝඨා ගෝ හෝම්" කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද කියා සිටි තැනැත්තියකි.

    සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස ගීතා කුමාරසිංහ මහත්මිය මෙලෙස කීවේ පාර්ලිමේන්තුවේ දීය.

    ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්නැයි කී ඇය සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද?ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි එම අවස්ථාවේ විමසුවාය.

    තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්පේස් පිටියට පැමිණීම ගැන කණගාටු වෙන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දිහා බලද්දී මේ දරුවන් විකුණාගෙන කන විදියේ කල්ලියක් තිබෙන බව පෙනෙන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය එදින කීවාය.



    Screenshot%202022-05-10%20at%2022.45.04.png




    Screenshot%202022-05-10%20at%2022.44.40.png


    Screenshot%202022-05-10%20at%2022.44.26.png




    Screenshot%202022-05-10%20at%2022.44.15.png


    Screenshot%202022-05-10%20at%2022.43.39.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අළුතින් ගත්ත ඇමති පට්ටමේ කරන්න තියෙන්නේ මොනාද කියලා දන්නේ නැහැ කිව්ව මෝඩ ගෑනි නේද ඔය.දැන්වත් මොළේ පෑදෙයි...🤭🤭🤭
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Voters in Galle District should be proud of such an intelligent woman in parliament!
    do not destroy properties or resort to violence. Just vote intelligently.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    දැන් ඔය ගුටිකාපු ඔක්කොම උන් එයි "අනේ බලන්න රට රකින්න ගිහින් අපිට ගැහුවා" කියාගෙන . ආයි රට රකින්න චන්දෙ ඉල්ලගෙන . එදාටත් දෙන්න ඕන රෙද්දේ රෙවෙන්න ඕකුන් ට