ubalata nikamatawath mathak une nedda meyawa
සිනමා නිළි හා හිටපු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඇයගේ වාහන දෙකක්ද ගිනිබත් කර ඇති අතර නිවසේ ජනෙල් වීදුරු බිද දමා ගල් ගසා ගිනි අවුළුවා අලාබ කර ඇත.
ඉතා මෑතක රාජ්‍ය ඇමති ධූරයකට පත්වූ ගීතා මහත්මිය "ගෝඨා ගෝ හෝම්" කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද කියා සිටි තැනැත්තියකි.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස ගීතා කුමාරසිංහ මහත්මිය මෙලෙස කීවේ පාර්ලිමේන්තුවේ දීය.
ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්නැයි කී ඇය සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද?ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි එම අවස්ථාවේ විමසුවාය.
තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්පේස් පිටියට පැමිණීම ගැන කණගාටු වෙන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දිහා බලද්දී මේ දරුවන් විකුණාගෙන කන විදියේ කල්ලියක් තිබෙන බව පෙනෙන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය එදින කීවාය.