ගීතා_උත්සවයට_කඩා_පැන_කළ_කතාව_(වීඩියෝ)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ගීතා_උත්සවයට_කඩා_පැන_කළ_කතාව_(වීඩියෝ)

    ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටව ගොස් තිබේ.

    ‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා.
    එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ.
    මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.” යනුවෙන් සඳහන් කළ ‘ගීතා’සිය කතාව අවසන් කර අත් බෑගය ද රැගෙන වේගයෙන් බැහැරව ගොස් ඇත.

    ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිට තිබේ.

    ගීතා කුමාරසිංහ මහත්මියගේ කතාවට සවන් දුන් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.. කිසිත් නොකියා සිට තිබේ.
    එහෙත් ඔහු “ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බව”පවසා ඇත.

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    ගීතා කුමාරසිංහ මහත්මියගේ කතාවට සවන් දුන් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.. කිසිත් නොකියා සිට තිබේ.
    එහෙත් ඔහු“ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බව”පවසා ඇත.

    මොනවද බන් මේ කතා දේශපාලනය කතාකරන්නෙ නැත්නම් ලොකුවට විවෘත කරන්න ගියේ මොකටද පන්සලේ හාමුදුරුවො යවන්න තිබ්බනේ, ගීතගෙ ටෝක්ස් වලට කට උත්තර නැති වෙන්න ඇති, ලොක්ක වෙවුල වෙවුල හිටියෙ භූමිතෙල් ජෙනරේටරේ වගෙ ගීත වාඩි වෙද්දි,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලැජ්ජ නැතුව අනුන්ගෙ රෙද්දවල් විවෘත කරන්න යනවට හොඳ වැඩේ.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    ඔහු “ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බව”පවසා ඇත.

    That's so true. He don't do that .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගයන්තගේ කතාව ඊයේ හිරු එකේ පෙන්නුවා මොනව උනත් හොද කතාවක් කලා .ගීතා වැල්ලේ ගෑණියක් වගේ නේ උන් ගෙවල් වලින් ගෙනල්ලා හැදුවා වගේ නේ පුක දෙන්නේ.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොනවද බන් මේ කතා දේශපාලනය කතාකරන්නෙ නැත්නම් ලොකුවට විවෘත කරන්න ගියේ මොකටද පන්සලේ හාමුදුරුවො යවන්න තිබ්බනේ, ගීතගෙ ටෝක්ස් වලට කට උත්තර නැති වෙන්න ඇති, ලොක්ක වෙවුල වෙවුල හිටියෙ භූමිතෙල් ජෙනරේටරේ වගෙ ගීත වාඩි වෙද්දි,

    .බොලාට ඉතින් මහින්දගෙ පැත්තෙ එකෙක් ගූ කෑවත් හෙන ලොකුයි ඒ වැඩේ.තූ නොදකින් කඩේ යන පනික්කි
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    .බොලාට ඉතින් මහින්දගෙ පැත්තෙ එකෙක් ගූ කෑවත් හෙන ලොකුයි ඒ වැඩේ.තූ නොදකින් කඩේ යන පනික්කි

    .බොලාට ඉතින් රනිල්ගෙ පැත්තෙ එකෙක් ගූ කෑවත් හෙන ලොකුයි ඒ වැඩේ.තූ නොදකින් කඩේ යන පනික්කි,අපි එහෙම නැහැ පා... කයා, හරි දෙයට හරි කියනව වැරදි දෙයට වැරදියි කියනව, තොපි වගේ නපුංසකයොන්ට පුරුෂ ශක්තිය දෙන්න දඟලන්නෙ නැහැ,
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    .බොලාට ඉතින් රනිල්ගෙ පැත්තෙ එකෙක් ගූ කෑවත් හෙන ලොකුයි ඒ වැඩේ.තූ නොදකින් කඩේ යන පනික්කි

    1,මට රනිල් කොහොමත් පේන්න බෑ.
    2,ඒක නිසා උබ කියන එක මට අදාල නෑ.
    3,කිසිම ෆෝරම් එකක වත් බුකියෙ වත් උබ ඇතුලු සෙට් එක අනුන්ගෙ ගූ බෙටි කූරු ගාන තරම් ගෑමක් මම දැකල නෑ මගේ ජීවිත කාලෙටම.
    4,එක්කො කමක් නෑ බන්.දරුවොන්ට කන්න දෙන්න වත් වෙන්නැති උබල කුලියට කහින්නෙ.කරගෙන පලයන්.නැත්නම් ඇත්තටම රිදිච්ච එකෙක් වත් මේ තරම්ම් අදෝනා දෙන්නෙ නෑ.
     
    605.gif
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේ ගෑනිට නං ජරා කටක් තියෙන්නේ. ඒත් මෙතන කියන්නේ ඇත්ත. හැබැයි ඔය ඇත්ත කව්රු කව්රු ත් රජයවල් වල බලේ ඉන්න කාලේ මතක තිබුනේ නෑ. බලේ නැති උනාම තමා මේවා මතක් වෙන්නේ. මොනා උනත් ඉස්කෝලෙකට කතා පවත්වන්න දෙන්න වටින්නේ නෑ කුහුහර්ප කියන ගෑනියෙකුට. ඉස්කෝල වල කිසිම උත්සවයකට දේශපාලකයෝ කවුරුවත් ගෙන්ව ගන්නේ නැතිව ඉන්න ඕනේ බන් හරි නං
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    ගයන්තගේ කතාව ඊයේ හිරු එකේ පෙන්නුවා මොනව උනත් හොද කතාවක් කලා .ගීතා වැල්ලේ ගෑණියක් වගේ නේ උන් ගෙවල් වලින් ගෙනල්ලා හැදුවා වගේ නේ පුක දෙන්නේ.

    :yes: andu maru wenakota ehema thamai..