ගීතා_බුදියන්_හිටියත්
නිකන් බුදියන් හිටියත් මට මාසෙකට රු ලක්ෂ 20 හම්බෙනවා -ගීතා කුමාරසිංහ
තමන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ දකුණු පළාත් මහඇමැති ධුරය ලබාදෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව නිසා බවත් එම පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු නොකරන්නේ නම් ‘බම්බු ගහගන්න’ කියලා තමන් ආණ්ඩුවේ දේශපාලනයෙන් ඉවත්වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය මේ ඉරිදා (09) ‘රන්දිව’ පුවත්පතේ EXCLUSIVE සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡාවේදී ඇය ප‍්‍රශ්න කර සිටියේ මහ ඇමැතිවරයා කවුද යන්න තීන්දු කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට ඇති අයිතිය කුමක්ද යන්න පිළිබඳය. තමා විහිළුවට හෝ විනෝදයට දේශපාලනයේ නිරත නොවන බවත් තව මාස නවයකින් එන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටියදී ධනය හා ශ‍්‍රමය කැප කරමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ ආණ්ඩුවේ නායකයන්ගේ බල කිරීම නිසාම බවද ඇය පැවසුවාය.
මෙම සංවාදය අතරතුර ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට දුරකතන ඇමැතුමක් ලබාගනිමින් ඔහුටද බැන වැදුණු ගීතා කුමාරසිංහ මහත්මිය සභාපතිවරයාගේ ඉරිදා උදෑසන වැඩසටහනේදී ඇයට ගොනා කියා අපහාස කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට පැමිණිලි කරන බවද පැවසුවාය.