ගීත අක්කගේ ගාන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගීත අක්කගේ ගාන



    අඩනවද හිනා වෙනවද කියල හිතාගන්න බෑ ඌයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔව් මචන් ඉස්සර ලොකු ලොකු ගණන් වලට තම මෙය ගියේ,
    දැන් වයස හින්ද ඉල්ලුම අඩුයි.
    :sorry::sorry:

    me kathawath hari kiyala believe karana gon haththak lankawe innawa... :lol:

    They are the people sending these kind of dumb women to parliament at the first place.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අම්මපල්ලා මේ වගේ.....හු$%&යන්ටත් ඡන්ද දීපු ගොබ්බයෝ ඉන්න රටක් වුනානේ මේක......
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave hama Job ekakatama adu ganane O-LEVEL PASS qualification balanava. Parliament Member kenek kiyanne Lankave ihalama post ekak.EKA NISA EMA MP POST EKATA ADU GANANE ADVANCE LEVEL EXAM PASS QUALIFICATIONS VATH BALANNA ONA.NATHNAM PARLIAMENT EKA KOLAM MADUVAK BAVATA PATH VEVI.
     

    rusiyanuwa

    Active member
  • චෙක් ලියද්දි මිලියන දෙකටයි කෝටි දෙකටයි තියෙන බිංදු ගාන දැනගෙන ලීවද නැත්නම් අකුරෙන් කෝටි දෙකයි කියලා ලියලා ඉලක්කමින් මිලියන දෙක ලීවද දන් නෑ. මෙයාගෙන් චෙක් ගත්තු අය පව් බං.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    චෙක් ලියද්දි මිලියන දෙකටයි කෝටි දෙකටයි තියෙන බිංදු ගාන දැනගෙන ලීවද නැත්නම් අකුරෙන් කෝටි දෙකයි කියලා ලියලා ඉලක්කමින් මිලියන දෙක ලීවද දන් නෑ. මෙයාගෙන් චෙක් ගත්තු අය පව් බං.
    :baffled::baffled::baffled::sorry: