[FONT="]ගීයක රිද්ම...[/FONT]
[FONT="]Geeyaka Ridma[/FONT]
[FONT="]

[/FONT][FONT="]මෙච්චර කල් එලකිරි.කොම් එකේ හිටිය මටත් හිතුනා [FONT="]Update [/FONT][FONT="]වෙන යමක් කරන්න...

[/FONT][/FONT][FONT="]මොකක්ද මේ???


[/FONT][FONT="]මේක තමා ඒ...[/FONT]
[FONT="]අපි අහලා තියෙන ගීත වල ස්වර ප්රස්ථාර ටිකක් එලකිරියේ ඉන්න සංගීතය ප්රියකරන,වාදනය කරන හැමෝටම බෙදලා දෙන්න කියාලා හිතලා සතියකට වරක් [FONT="]Update [/FONT][FONT="]වෙන විදියට ආරම්භ කරන අපේම සංගීත පන්තිය.....

[/FONT][/FONT][FONT="]මේ ස්වර ප්රස්ථාරනම් සොයා ගන්නේ [/FONT]
[FONT="]ලක්බිම රිද්ම අතිරේකයෙන්....
[/FONT][FONT="]ඔයාලා ගාවත් තියෙනවනම් මේ ත්රෙඩ් එකට එකතු කරන්න කියලාත් ඉල්ලනවා...[/FONT]
[FONT="]එතකොට කාට කාටත් වැදගත් වේවි නේද??[/FONT]
[FONT="]එහේනම් හැමෝටම ජයවේවා! [/FONT]
[FONT="]එන්න එකතුවන්න [FONT="]Chamikawp [/FONT][FONT="]ගේ සංගීත පන්තිය ගීයක රිද්ම සමඟ[/FONT][/FONT][FONT="]...[/FONT]
