ජය වේවා.
මතකද එදා අර කෝච්චියේ හම්බ වෙච්ච ඩයල් එක කිව්වා අපේ චාමියා ඕගන් එකක් කරේ තියන් හන්දියේ හිටියා කියලා.
අපි නොදන්නවා උනාට සැඟවුනු දක්ෂතා සෑහෙන්න තියනවා මහෙ හිතේ.

මට ස්වර හදාගන්න පුළුවන් සිංදුවකට.
මම ප්රස්තාර වලට ඒව දාන්න දන්නෙ නෑ හරියටම.
එළ වැඩක්, අලුතෙන් ම ප්ලේ කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි.
ටිකකට කලින් රිද්ම පත්තරෙන් උස්සපු එකක් බව කරුණාවෙන් සලකන්න.