ගීයට~වදනක් by Chamikawp

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමික කියන්නේ කලාවට බර කොල්ලෙක් කියලා හැමෝම දන්නවා. චාමිකගේ හැකියාව ගෝපාල් සාමි එක්ක එකතුවෙලා කරපු සින්දුවෙන් පසුගිය දවස් වල ඔයලා දකින්නට ඇති.
    මේ චාමිකගේ තවත් වැඩක්.
    අපේ චාමික පසුගිය ගම්පොල සංචාරයේදී ගීයට වදනක් එකතු කරේ මෙහෙමයි.
    හන්තානට පායන සඳ ගීතය ඔයලා හැමෝම අහලා ඇති.


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:
    මැක්සා..... හැකියාවක් තියෙනවා අතදෙන්න ඕනා:P

    බන කියන්නත් දක්ෂයි. හොඳම Video එක කාලීන බණ (කවි නෙමෙයි) අංක එක චුල්ලපදුම ජාතකය.

    Soon on EK
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අක්කි එක පරක් මදි
    දෙපාරක් විතර අහන්න
    මොකද මටත් පලවෙනි පාර තේරුනෙ නැහැ
    දෙවෙනි පාර නම් තේරුනා
    එහෙම් තමයි අපේ චාමික අයියා එකපාරින් තේරෙන්න කියන්නේ නෑ:rolleyes:
    …ගැඹුරින් තමා කියනවා
    :D