ගීයට~වදනක් by Chamikawp

kingdewi

Well-known member
  • ඔබට ඉතාම විශේෂ වූ හැකියාවක් පිහිටා ඇති බව විශේෂයෙන්ම ඇස් කණ් නැති අයෙකුට වුවත් වටහාගත හැක!!ලොල්
    _නියමයි චාමික මල්ලී_
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබට ඉතාම විශේෂ වූ හැකියාවක් පිහිටා ඇති බව විශේෂයෙන්ම ඇස් කණ් නැති අයෙකුට වුවත් වටහාගත හැක!!ලොල්
    _නියමයි චාමික මල්ලී_

    :rolleyes::rolleyes:
    :yes::yes::yes:
    මේ වෙලාවේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න
    ඕන පෙරේරා අයියා ඇතුලු බස් එකේ හිටිය හැමෝටම හා
    එහා පැත්තේ ඉන්න ඇන්ටි අක්කට කතාව හොදට අහං හිටියට!;)
    ඒ කට්ටිය තමා ..:yes:
    දෙවනි ගී කතා වටයට මම තේරේවි කියාලා හිතෙනවා!:rolleyes:
    ධම්මස් ස්වන කාලෝ

     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පට්ටයිනෙ මූ මෙහෙම ඉන්න ඕනෙ කොල්ලෙක් නෙමෙයි :nerd::nerd:

    අනිත් ඒවත් දාපන්
    ෆවු අර දිලුමගෙ බෙල්ල :rofl:
    උබට කොහේ බැලුවත් මගේ මොකක් හරි අව්ලක් කොහෙන් හරි පේනවා..........:growl::growl::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං හිතුවේ ඒ සින්දුවටත් බඩු හරි කියල :baffled:

    බැලින්නම් මූ ඉඳල හිටල ඇත්තත් කියනව :P