ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
2eHQWMCh.jpg
 
  • Like
Reactions: D_Mad

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අවුරුදු 4500ක් පරණ මේ පිරමීඩ ඉස්ලාම් රටක් වෙන ඊජිප්තුවේ වටිනම කෞතුක වස්තුව කියන්න පුලුවන්.. :cool::cool::yes:

    මේ ගැන දැනටම පරීක්ෂණයක් අරම්බ කරලලු තියෙන්නේ ඊජිප්තු සංස්කෘතික ඇමතියා කියනවා..:sorry::sorry:

    maxresdefault.jpg

    ඉතිහාසය සංස්කෘතිය නොදන්නා හරක්
     
    ඒකට මේ පාර ඩෙන්මාර්ක් ජාතික Andreas Hvid , කෙල්ලක් එක්ක මේක උඩට නැගල සෙල්ලම දාල ඇවිත් රටින් පිට උනාට පස්සේ සෝශල් මීඩියා වලට අප්ඩේට් 1කුත් දාල... :P:P:P:love::love::love::love:

    මේ ගැන දැනටම පරීක්ෂණයක් අරම්බ කරලලු තියෙන්නේ ඊජිප්තු සංස්කෘතික ඇමතියා කියනවා..:sorry::sorry:

    ඊජිප්තුව මෙය ඔවුන්ගේ රටේ වටිනාකම් වලට සිදුවූ කැලලක් ලෙස දකින අතර
    :yes::yes::yes: පරීක්ශණ වලින් ඔහුගේ වැරදි සනාථ වුවහොත් මුගේ ජුන්ඩ කපාදමන බව ඇමතියා තවදුරටත් පවසා සිටියා.. :angry::angry::sorry::sorry::sorry:

    maxresdefault.jpg

    ඉතිහාසය සංස්කෘතිය නොදන්නා හරක්

    This
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සීගිරියේ දී තමුසෙගෙ අම්මයි ගෑනියි යන ගෑනු හැත්ත ඔක්කොම ඉන්නේ උඩ රෙදි ගලවලා තන දෙක හොල්ල හොල්ල ද? :rofl:

    නෑ සුද්දට පින්සිද්දවෙන්න ඇදුම් ඇදගෙන යන්නේ .. නමුත් දන්නේ නැති සංස්කෘතියක් ගැන කියවන්න යන්න්නෙත් නෑ ආයුබෝවන්

    පින්තුර වලින් පෙනෙනවා මේක තම ඉගිප්තු කාරයාගේ නියම සංස්කෘතිය .. දැන් ඉන්න මෝඩ මුසල ෂරියා කාරයෝ ඉතිහාසය විකුණගෙන කන ගමන් ඉතිහාසය සංස්කෘතියත් ෂරියා කරනවා .. හරියට ලංකාවේ වගේ .. මෙහෙම ගියොත් ලංකාවත් ෂරියා වෙලා නවතින්නේ
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්ම ටෞකන කපල් එකක් නේ මුන් දෙන්නා....:P

    දැන් මෙතැනදී මේ කපල් එක රටෙන් පිට වෙලා ඉන්න නිසා ඊජිප්තු රජයට පුලුවන්ද පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ උනහම කෙලින්ම ඩෙන්මාර්ක රජය හරහා අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න.
    එහෙම නැත්තම්, ජාත්‍යන්තර පොලිසිය හරහා ද අත්අඩංගුවට ගන්නේ ?

    තව දෙයක්, අතීතයේ මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පතන්න ඇති. ලිංගිකව හැසිරෙන්නත් ඇති. නමුත් සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් යුග වලින් යුග වලට වෙනස් වෙනවා.
    අවුරුදු 4000 උඩදී ජීවත් වෙච්ච සමාජ ක්‍රමය නෙමේ දැන් තියෙන්නේ.ඒ කාලේ වැරදි නොවුණු දේවල් අදට වලංගු වෙන්නේ නෑ.
    ඒ කාලේ වැරදි දේවල් අද හරි වෙන්න පුළුවන්.
    අද සමාජ ක්‍රමය නීතියට අනුව, වැරදි නම් දඬුවම ලැබෙන්න ඕනේ.

    මට පේන්නේ කොල්ලගේ ඇට දෙක ලාච්චුවට හිර වෙයි වගේ. :yes::yes:
     
    • Like
    Reactions: Mrdwxll0

    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඉන්ටර්නැශනල් ඇරෙස්ට් වොරන්ට්1ක් ගහන්න පුලුවන් ඊජිප්තුවේ රික්වෙස්ට්1 උඩ.. ඒ වොරන්ට්1 ඩෙන්මාක රජයට බාර දීලා මේයාව ඉල්ලන්න පුලුවන්.. දීම නොදීම ඩෙන්මාකේ රජයයේ තීරණයක්. දෙරට අතරේ හොද මෙව්වා1ක් තියේනම් බාර දේවි. ඔහොම අතඩංගුවට ගන්න ලේසි නෑලු.මානව හිමිකම් කේස් එහෙම එනවා ගොඩක්.( දැන් ඇමරිකන් උන්ට පුලුවන් මෙක්සිකන් උන්ව නම් රට ඇතුලට පැනල උනත් අල්ලන්න..උන් ට්‍රීටි හදාගෙන තියෙන්නෙ ඒවට.)