අවුරුදු 4500ක් පරණ මේ පිරමීඩ ඉස්ලාම් රටක් වෙන ඊජිප්තුවේ වටිනම කෞතුක වස්තුව කියන්න පුලුවන්..
මේ ගැන දැනටම පරීක්ෂණයක් අරම්බ කරලලු තියෙන්නේ ඊජිප්තු සංස්කෘතික ඇමතියා කියනවා..

ඒකට මේ පාර ඩෙන්මාර්ක් ජාතික Andreas Hvid , කෙල්ලක් එක්ක මේක උඩට නැගල සෙල්ලම දාල ඇවිත් රටින් පිට උනාට පස්සේ සෝශල් මීඩියා වලට අප්ඩේට් 1කුත් දාල...
මේ ගැන දැනටම පරීක්ෂණයක් අරම්බ කරලලු තියෙන්නේ ඊජිප්තු සංස්කෘතික ඇමතියා කියනවා..
ඊජිප්තුව මෙය ඔවුන්ගේ රටේ වටිනාකම් වලට සිදුවූ කැලලක් ලෙස දකින අතරපරීක්ශණ වලින් ඔහුගේ වැරදි සනාථ වුවහොත් මුගේ ජුන්ඩ කපාදමන බව ඇමතියා තවදුරටත් පවසා සිටියා..
![]()
ඉතිහාසය සංස්කෘතිය නොදන්නා හරක්
![]()
ඉතිහාසය සංස්කෘතිය නොදන්නා හරක්
This

සීගිරියේ දී තමුසෙගෙ අම්මයි ගෑනියි යන ගෑනු හැත්ත ඔක්කොම ඉන්නේ උඩ රෙදි ගලවලා තන දෙක හොල්ල හොල්ල ද?![]()

අම්ම ටෞකන කපල් එකක් නේ මුන් දෙන්නා....
දැන් මෙතැනදී මේ කපල් එක රටෙන් පිට වෙලා ඉන්න නිසා ඊජිප්තු රජයට පුලුවන්ද පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ උනහම කෙලින්ම ඩෙන්මාර්ක රජය හරහා අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න.
එහෙම නැත්තම්, ජාත්‍යන්තර පොලිසිය හරහා ද අත්අඩංගුවට ගන්නේ ?
තව දෙයක්, අතීතයේ මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පතන්න ඇති. ලිංගිකව හැසිරෙන්නත් ඇති. නමුත් සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් යුග වලින් යුග වලට වෙනස් වෙනවා.
අවුරුදු 4000 උඩදී ජීවත් වෙච්ච සමාජ ක්‍රමය නෙමේ දැන් තියෙන්නේ.ඒ කාලේ වැරදි නොවුණු දේවල් අදට වලංගු වෙන්නේ නෑ.
ඒ කාලේ වැරදි දේවල් අද හරි වෙන්න පුළුවන්.
අද සමාජ ක්‍රමය නීතියට අනුව, වැරදි නම් දඬුවම ලැබෙන්න ඕනේ.
මට පේන්නේ කොල්ලගේ ඇට දෙක ලාච්චුවට හිර වෙයි වගේ.![]()