ඔව් එහෙම දෙයක් වෙයි අනිවා..
හම්බ රටවලට ගිහින් උන්ගෙ ඉස්ලාමේ බල්ලට දාල මෙහෙම ෆන් ගන්න එක නම් පට්ට...
කල්චරල් වැලියු එකට පොඩ්ඩක් හොද මදී.. නැග්ග එක නම් ෆන් එක කිව්වැකි. එත් කරපු වැඩේ හොද මදි. ලංකාවේ උනත් ඔහොම දෙයක් කලානම් නඩු යනවා. කෝච්චියක චිත්ර ඇදලා මතකනේ ෆ්රෙන්ච් කපල් එකක් ලක්ෂ 5ක් ගෙව්වා




මේ Thread එකත් පට්ටම පට්ට බ්රෝ..! ජය..! Rep++

