ගුගල් මැප් ආධාරයෙන් ගංජා හේන් වටලයි!

ekrox

Member
Sep 11, 2009
577
22
0
ගුගල් මැප් ආධාරයෙන් ගංජා හේන් වටලයි!

MAIN.jpg

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජන මාරසිංහ මහතාගේ සහය ලබාගෙන ගුගල් මැප් ආධාරයෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සහ යාල වනෝද්‍යානයේ තැන තැන වල වගා කර තිබු ගංජා හේන් සහ එම ගංජා හේන් වලට යෙදු සහනාධාර පොහොර මිටි ද පැල්පත්වල තිබී සොයාගෙන ඇත.

මෙම හේන්වල කාන්තාවන්ද සේවය කරන්නේ යෑයි ලැබුණු ආරංචි අනුව වැටලීම් සඳහා කාන්තා පොලිස්‌ නිලධාරිනියන්ද සහභාගි වී තිබෙන අතර
මෙම වැටලීම් වලදී පුද්ගලයන් 40 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.සියලුම හේන්වල වවා තිබූ කංසා ගස්‌ කපා කොටා ගිනි තබා විනාශ කොට තිබේ.

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගංජා කියන්නේ හානිදයක මත්ද්‍රව්‍යයක් නෙවෙයි කියලා මම අහලා තියෙනවා.මේව බෙහෙත් වලට ගන්නවලු.පුරාණ කාලයේ වෙදනා නාශයක් ලු.කුඩු ගැන දන්න එකෙක් ඉන්න්වනම් කියපංකො විස්තර ටිකක්
 
ekrox

Member
Sep 11, 2009
577
22
0
ගංජා කියන්නේ හානිදයක මත්ද්‍රව්‍යයක් නෙවෙයි කියලා මම අහලා තියෙනවා.මේව බෙහෙත් වලට ගන්නවලු.පුරාණ කාලයේ වෙදනා නාශයක් ලු.කුඩු ගැන දන්න එකෙක් ඉන්න්වනම් කියපංකො විස්තර ටිකක්

issaranam ehema thamai. eth dan inna un ganne beheth widiyata neweine :lol::lol:
 
walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    niyama wedak,Mr.Marasinghe tikak tharuna dial ekak wenna athi.
    Ohoma deta tama technology eka use karanna one.
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ගංජා කියන්නේ හානිදයක මත්ද්‍රව්‍යයක් නෙවෙයි කියලා මම අහලා තියෙනවා.මේව බෙහෙත් වලට ගන්නවලු.පුරාණ කාලයේ වෙදනා නාශයක් ලු.කුඩු ගැන දන්න එකෙක් ඉන්න්වනම් කියපංකො විස්තර ටිකක්

    අර ගස් වෙදා වතිල නම් දන්නව ඇති....:yes::yes::yes:
     
    machanzzzzz

    Member
    Jan 1, 2010
    98
    2
    0
    machanzzzzz

    dan kele arakkuth ganan eke,,kollonge kudu gahana ekath nawaththanna ekka api ganja neeethigatha kaloth honda nadda????
    siyarata dee siri sapa de ne da bannnnnnnzzzzzzzzz
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අර ගස් වෙදා වතිල නම් දන්නව ඇති
    වතිලයා ගංජා උරන්නේ නෑ. ඒකා කුඩු කාරයෙක් කියලා තමයි ආරංචිය. හොන්ද ශුෂ්ති කාරයෙක්.ඕකා ලඟට ගියාමත් මත් වෙනවා ගඳට...:no::no: