ගුගල්_ඉන්පුට්_ටුල්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගුගල්_ඉන්පුට්_ටුල්ස්

ගුගල් ඉන්පුට් ටුල්ස් දැන් නැති නිසා එළකිරි එකේ තිබ්බ පොස්ට් එකකින් දාගත්ත. නමුත් වැඩ නැහැ. error එනවා නේ. current IME is not ready yet . මේකට විසඳුමක් තියෙයිද. වැඩ්ඩෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න.
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අලුත් වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ ඔහොම වෙනවා. හදාගන්න ක්‍රමයක් හොයාගන්න බැරි උනා
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    හෙලකුරු ‌හො‌‌ද ඔප්ෂන් එකක්. මං ලිනක්ස් උඩත් පාවිච්චි කරනවා. බබා වගේ වැඩ.

    https://www.helakuru.lk/