ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උපුටා ගත්තේ හෙල බොදුනුවා පේජ් එකෙන්..

    FUBy5Mp.jpg

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොල්ලා අහිංසකයි කියන්න බැහැ කෙල්ල හොදයි කියන්නත් බැහැ එ කියලා එ කෙල්ල ගනිකාවක් කරන එකත් හොදයි කියලා කියන්න බැහැ:rofl:

    රිදිලා. :P
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    නැකැත් රාල;17041649 said:
    උපුටා ගත්තේ හෙල බොදුනුවා පේජ් එකෙන්..



    ඔය බොදුනු කියන වචනෙත් ක්‍රිස්තියානි කොපි කරලා හදපු වචනයක්. ක්‍රිස්තියානි කියන එක "කිතුනු" වෙනවා. නමුත් "බොදුනු" වෙන්නේ මොන වචනේද? බෞද්ධ වෙන්නේ "බොදු." අපේ කට්ටිය ජාතිය ආගම භාෂාව ගැන කතා කරන්නෙත් කිසිම තේරුමක් නැති වචන දාල.
    ඔය බොදුනු කියන වචනෙ හැදුවේ ක්‍රිස්තියානි කට්ටිය "බොදුනු කිතුනු" කියල. ඒක කරේ ක්‍රිස්තියානි ආගමට දේශීයත්වයක් දාල පෙනන්න.
    මම මේක කිව්වේ ක්‍රිස්තියානි සහෝදරයින් ගැන අහිතකින් නෙවෙයි. නැකැත් රාල ට එරෙහිවත් නෙවෙයි. වෙන උන් හදපු වචන වලට උන් මොනවා කරන්නද.:yes:
     
    Last edited: