Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුටි කාපු අය හිරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුටි කාපු අය හිරේ

වාරියපොල බස් නැවතුම් පොලේදී තිළිණි අමල්කාල සෙල්වා නම් තරුණයෙකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් විය.

එහිදී එම තරුණයා ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයේ අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කර තිබෙන ඇරයුම අවසානයේ ඇයව දැඩි කෝපයට යොමු කිරීම හේතුවෙන් තිලිණි මෙම තරුණයාට පහරදීමක් සිදු කළා.

මෙය සීමාව ඉක්මවා පහරදීමක් ලෙස ලඝු කරනු ලැබූ පොලිසිය 2014 අගෝස්තු 27 වන දින ඇය අත්අඩංගුවට ගනු ලැබීය

ඒ අනුව රයිට්ස් නව් ආයතනයේ සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානයේ නීනිඥ මැදිහත්වීම මත 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව රොබට් දාසන්ලාගේ වන්ද්ර කුමාර හෙවත් සෙල්වාට විරුද්ධව වරියපොල පොලීසියට කරනු ලැබූ පැමිණිල්ල මත වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග කරනු ලැබීය.

අගතියට පත් තිලිණි අමල්කා වෙනුවෙන් සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා පෙනී සිටින ලදි.

එහි අවසන් නඩු විභාගය 2015 ජූලි මස 08 වන දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුනි.

ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වා තමන් ඉහත සිද්ධියට අදාළව අණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ වරද පිළිගන්නා ලදි.

එම තීන්දුවට අදාළ දඩුවම් වින්දිතයන්ට අදාළ සහන සැප්තැම්බර් 2 වන දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දු කරනු ලැබීය.

ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වාට එරෙහිව මාස 06 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කරන ලද අතර මේ සිද්ධියේ වින්දිතයන් වූ තිලිණි අමල්කා හා ඇගේ යෙහෙළියට රුපියල් 25.000 බැඟින් වන්දි ගෙවීමට නියම කරන ලදි.

[YOUTUBE]fsOZWJqjNOQ[/YOUTUBE]

http://offair.nethfm.com/article/25867

[QUOTE="1118lakmalkumara, post: 18935824, member: 204945"] [b]ගුටි කාපු අය හිරේ[/b] [CENTER][SIZE=4][COLOR=Indigo][B]වාරියපොල බස් නැවතුම් පොලේදී තිළිණි අමල්කාල සෙල්වා නම් තරුණයෙකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් විය. එහිදී එම තරුණයා ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයේ අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කර තිබෙන ඇරයුම අවසානයේ ඇයව දැඩි කෝපයට යොමු කිරීම හේතුවෙන් තිලිණි මෙම තරුණයාට පහරදීමක් සිදු කළා. මෙය සීමාව ඉක්මවා පහරදීමක් ලෙස ලඝු කරනු ලැබූ පොලිසිය 2014 අගෝස්තු 27 වන දින ඇය අත්අඩංගුවට ගනු ලැබීය ඒ අනුව රයිට්ස් නව් ආයතනයේ සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානයේ නීනිඥ මැදිහත්වීම මත 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව රොබට් දාසන්ලාගේ වන්ද්ර කුමාර හෙවත් සෙල්වාට විරුද්ධව වරියපොල පොලීසියට කරනු ලැබූ පැමිණිල්ල මත වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග කරනු ලැබීය. අගතියට පත් තිලිණි අමල්කා වෙනුවෙන් සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා පෙනී සිටින ලදි. එහි අවසන් නඩු විභාගය 2015 ජූලි මස 08 වන දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුනි. ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වා තමන් ඉහත සිද්ධියට අදාළව අණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ වරද පිළිගන්නා ලදි. එම තීන්දුවට අදාළ දඩුවම් වින්දිතයන්ට අදාළ සහන සැප්තැම්බර් 2 වන දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දු කරනු ලැබීය. ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වාට එරෙහිව මාස 06 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කරන ලද අතර මේ සිද්ධියේ වින්දිතයන් වූ තිලිණි අමල්කා හා ඇගේ යෙහෙළියට රුපියල් 25.000 බැඟින් වන්දි ගෙවීමට නියම කරන ලදි. [YOUTUBE]fsOZWJqjNOQ[/YOUTUBE] [/B][/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Indigo][B] [SIZE=1]http://offair.nethfm.com/article/25867[/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom