ගුඩ් බායි පාප් වහන්සේ
පාප් වහන්සේ තව ටිකකින් තොලොංචි වෙලා යනවනේ.කමක් නෑ.මට පොඩි පණිවුඩයක් දෙන්න තියෙනවා.
පාප් වහන්සේ එලකිරි එන්නේ නෑ.ඒ වුනත් මේක කියන්න ඕන.
මචන් පාප්
යක්ෂයා දෙවියන්ගේ පුටුවේ වාඩිවෙනවාට වඩා දෙවියන් යක්ෂයාගේ පුටුවේ වාඩී වීම භයානකය.අන්න ඒක මතක තියගෙන පලයන්.
සුභ ගමන්