ගුඩ් බායි පාප් වහන්සේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගුඩ් බායි පාප් වහන්සේ

පාප් වහන්සේ තව ටිකකින් තොලොංචි වෙලා යනවනේ.කමක් නෑ.මට පොඩි පණිවුඩයක් දෙන්න තියෙනවා.
පාප් වහන්සේ එලකිරි එන්නේ නෑ.ඒ වුනත් මේක කියන්න ඕන.
මචන් පාප්
යක්ෂයා දෙවියන්ගේ පු‍ටුවේ වාඩිවෙනවාට වඩා දෙවියන් යක්ෂයාගේ පු‍ටුවේ වාඩී වීම භයානකය.අන්න ඒක මතක තියගෙන පලයන්.
සුභ ගමන්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පාප් වහන්සේට මචන් කීවේ තරහකට නෙවෙයි.ඔහුත් ඔබලා අපි වගේම තවත් එක මිනිහෙක් විතරයි.එයාලා කියන ඔය අමුතු බල හෝ අද්බූත හැකියාවන් නෑ.
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පාප් වහන්සේ තව ටිකකින් තොලොංචි වෙලා යනවනේ.කමක් නෑ.මට පොඩි පණිවුඩයක් දෙන්න තියෙනවා.
    පාප් වහන්සේ එලකිරි එන්නේ නෑ.ඒ වුනත් මේක කියන්න ඕන.
    මචන් පාප්
    යක්ෂයා දෙවියන්ගේ පු‍ටුවේ වාඩිවෙනවාට වඩා දෙවියන් යක්ෂයාගේ පු‍ටුවේ වාඩී වීම භයානකය.අන්න ඒක මතක තියගෙන පලයන්.
    සුභ ගමන්

    ඔබ තුමාගේ මරණ මන්චකෙදිවත් කරපු පව් ගැන දුන් උනොත් හොදයි..නැත්නම් පව් ඔබ තුමා....:D:D:D:D
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    papa wahanse lankawata apu eka loku deyak. Ara jusse thumawa udata gatta ekanam therumak nethi wedak. Kohoma hari meken lankawata loku keerthiyak lebuna wagema sancharaka karmanthayatath Honda wei.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    පාප් වහන්සේ තව ටිකකින් තොලොංචි වෙලා යනවනේ.කමක් නෑ.මට පොඩි පණිවුඩයක් දෙන්න තියෙනවා.
    පාප් වහන්සේ එලකිරි එන්නේ නෑ.ඒ වුනත් මේක කියන්න ඕන.
    මචන් පාප්
    යක්ෂයා දෙවියන්ගේ පු‍ටුවේ වාඩිවෙනවාට වඩා දෙවියන් යක්ෂයාගේ පු‍ටුවේ වාඩී වීම භයානකය.අන්න ඒක මතක තියගෙන පලයන්.
    සුභ ගමන්

    uba wage un mokata innawada, loketa barak , agamakata garu karanna bari konda pana nathi ekek uba nam
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    පාප් වහන්සේට මචන් කීවේ තරහකට නෙවෙයි.ඔහුත් ඔබලා අපි වගේම තවත් එක මිනිහෙක් විතරයි.එයාලා කියන ඔය අමුතු බල හෝ අද්බූත හැකියාවන් නෑ.

    ඔය ටිකම තමා බං අපි නබියා ගැනත් කියන්නෙ! :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙවියන් වහන්සේ විස්වාස කරන දෙපිරසක් අතර අරබුධයක් ....අපි දන්නේ නැහැ....අපි බෞද්ධ ....