ගුණයක් නැති සිංහල කුහක හැත්ත

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    එක තමයි බන් කියන්නේ , තොපිලට තේරෙන්නේ නැති මගුල !
    යකෝ Gym එකේ muscles හොදට හදා ගෙන ඉන්න එකා පොර කියල උබල හිතන් හිටියට උඋට තියින්නේ ඇග විතරයි මොලේ නැහැ.

    අනික බන් ඇත්ත ගෝඨාභයට ළමයි ඉන්නවා. ඔව් ඉතින්, එතන තමයි අව්ල උගේ ළමයි ඇමෙරිකාවේ ලොකු තැන වල වැඩ, ඌ කෙමති වෙයිද බන් සතයක් හරි තමන්ගේ ළමයිට නොදී රටේ ළමයිට දෙන්න ? පිස්සුද බන් ?\ මොලයක් නැද්ද?

    මේක හින්ද තමයි කිවේ සජිත් පොඩ්ඩක් හරි හොදයි කියලා. එත් ඌ පොන්නයෙක් නෙමයි ඌ බෙදල ළමයි නැති එක විතරයි.


    අපිට උත් එපා !
    අපිට හොදම පොන්නයෙක් වගේ එකෙක් ඕනේ.

    බුදු දහමට අනුව හිතපන් බන්,
    හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ,
    ගොත්ට , මහින්දට , සජිත්ට , අරුණට ගොඩ ගහ ගන්න හේතු තියනව, දේපල තණ්හාව හේතුවක් නිසා හට ගන්නේ,
    අරක තමයි ඉතින් හේතුව.

    බූමි ට ළමයි නැහැ. , ළමයි හදන්නත් බැහැ , මම එක දකින්නේ disability එකක් විදිහට නෙමයි මම එක දකින්නේ සබාව දහම අද කලේ political requiremnet එකට හදපු දෙයක් විදිහට. බූමිට ළමයි නැති නිසා එය රටේ ළමයිට ගොඩක් ආදරෙන් ඉදියි.


    නිකන් පොල් toak දෙන්න එපා බන් එස්කොලෙක පන්තියක උනත් ඔහොම තමයි බන්. අම්ම teacher නම් බලපන් අනික් උන්ට තමන්ගේ දරුවට අත වත් තියන්න දෙනවද කියල.





    In United States machan , everybody fucks everybody,it's a normal thing.
    But that doesn't mean he is a ponz.
    He is a Alpha male. That's the problem.
    ------ Post added on Apr 3, 2022 at 1:15 PM
    uba wage porak ape campus eketh hitiya u dawasema ape langa idan kiyonawa u kiyana melo reddak apita theren na, u habai ehema awkakuth na, ube nama poorna yapa da
     
    • Dislike
    Reactions: Qnjb_54

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?
    ඒ ගොනා වික්කා වෙන එකක් කියපන්.
     
    • Love
    Reactions: ewijesekara

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?
    f off you racist prick, whats the point of even giving a dansal, or even singing a national anthem in tamil, look at Malaysia, Singapore, and other multi ethnic cultures, they embrace there nationality first, trying to bloody divide Sri lanka using racist chants, we're already in a gulyugaya oi.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    පඩි ගෙවන් තියාගන්නේ ඕවට තමයි. තව පාරවල් හදන්න කානු සුද්ද කරන්න ගෙවල් හදන්න ලෙඩ්ඩු අදින්න කුඩාරම් ගහන්න ආපදා වලදී උදව්වට යවන්න වගේ වැඩ කරවගන්න. යුද්දයක් තියේ නම් යුද්දෙට යවනවා. බලේන් හමුදාවට ගන්නේ නෑ. කැමති එකෙක්ට ඇවිත් වැඩ කරලා පඩි අරන් යන්න පුළුවන්. පෙන්ෂන් එකකුත් දෙනව.

    ප්‍රශ්න තියේද ?
    මුන් හිතන්නෙ කොල්ලො recruit කරල, පිනට පඩි ගෙවල තියාගන්න ආණ්ඩුව charity service එකක් කරනවා කියල ද දන්නෙ නෑ..

    ඕනෙ රටක හමුදාවක ඔවා කරනවා. රාජකරියෙ කොටසක් එක.

    උදා: US Navy එක ඇවිත් ලන්කවෙ ඉස්කොල පේන්ට් කරන්නෙ

    අනික යුදධෙ ඉවර වෙලා අවුරුදු 10කට විතර පස්සෙ හමුදාවට බැදුනු උන් රණවිරුවො වෙන්නෙ නෑ.



    යකො අපෙ බදු සල්ලි වලින් උන්ට පඩි දෙන්නෙ රටට අවශ්ය වෙලාවට සේවය කරන්න.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?
    මේ කාලෙ කොටි තහනම අයින් කරද්දි පපු කැවුත්තට මොකක් වත් උනේ නැද්ද තොට?
     
    • Haha
    Reactions: SLK_sri