ගුණසිරි අයිය කාර් එකක් අරන්.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,400
    113
    අනේ මන්ද කාර් කෙසේවෙතත් මුන්ගේ මුනවල් දැක්කම හිතෙන්නේ කැදත් නැ කියල
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ ඉන්නේ සහන්..මෙයා best life ඇවිත් මාසයයි...මේ තියෙන්නේ එයාගේ කාර් එක

    can-stock-photo_csp0312657.jpg

    මේ අතුල...මෙයාගේ දෙවෙනි කාර් එක මේ...ඔව්....

    144450671-businessman-standing-next-to-his-car-gettyimages.jpg

    මේ සමන්ත...මෙයා ඉස්සර කුලී වැඩ කරේ...එත් bestlife අවිට් මෙයා දැන් කාර් එකේ යන්නේ...ඇත්තමයි...

    Man-and-his-car.jpg

    දැක්කනේ...මේ වගේ ඔයාලත් කාර් එකක් ගන්න අදම බෙස්ට් ලයිෆ් පටන් ගන්න...:baffled::)

    :rofl:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එහෙන්මු ගුණේ අන්කල්ටත් දැන් බෙස්ට් ලයිෆ්. අපේ ගමේ කොල්ලෙක් කැම්පස් යන ගමන් ගේමට සුපිරියටම බැහැල ඉන්නවා.
    ඌටත් එහෙනම් ලගදිම බෙස්ට් ලයිෆ් වෙයි වගේ....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ ඉන්නේ සහන්..මෙයා best life ඇවිත් මාසයයි...මේ තියෙන්නේ එයාගේ කාර් එක

    can-stock-photo_csp0312657.jpg

    මේ අතුල...මෙයාගේ දෙවෙනි කාර් එක මේ...ඔව්....

    144450671-businessman-standing-next-to-his-car-gettyimages.jpg

    මේ සමන්ත...මෙයා ඉස්සර කුලී වැඩ කරේ...එත් bestlife අවිට් මෙයා දැන් කාර් එකේ යන්නේ...ඇත්තමයි...

    Man-and-his-car.jpg

    දැක්කනේ...මේ වගේ ඔයාලත් කාර් එකක් ගන්න අදම බෙස්ට් ලයිෆ් පටන් ගන්න...:baffled::)

    math hithagaththa samantha wage wenna. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    math hithagaththa samantha wage wenna. :rolleyes:

    බොහොම හොදයි...ඔයාගේ ෆොටෝ එකත් අපි අනිවාර්යෙන් දානවා..ඔව්...බැරි උනොත් කාර් සෙල් එකක් ලගට ගෙනියල ෆොටෝ එකක් අරගෙන දාමු :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    meh okun godak oya car lease karala gatta un.
    mata thiyena prashne leasing company walin munta mehema lease denne kohomada?
    monthly salary, business karana unta nam awlak na.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    dan etakota meka dakala ape unut Best life ekata set wei neda?

    hoooooo

    balagena hitapan

    owa meke promote karala kollanwa allaganna nam be