ගුණෙ අයියගෙ කාමරේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    ගුණෙ අයියගෙ කාමරේ

    සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ...

    අහපං රියල් කථා ගුනෙ අයියගෙ කාමරේ...

    හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ.....

    මස්කට් පැනි බූන්දි තියෙනවා මගෙ කාමරේ......


    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ.....

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ..... :rofl:



    ඔන්න අපේ ෆන් කාමරේ.....
    හිතට එන දුකක් සතුටක් බෙදා ගන්ඩ එන්න අපේ කාමරේට.....



    මෙන්න ගුනෙ අයියගෙ කාමරේ.....!!!!!!!!:rofl::rofl:


    party-animals.gif

    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    ටිංකිරි ටින් එකෙන් නැතිනං ටොනික් ඩප්පියෙං....
    ෆේස්ටු ෆේස් එනවා නං වැඩ අතිං පයිං....! :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    නළුමන්ට්ස් ලා...
    නිලිමන්ට්ස්ලා.....
    කැමරා කචාලා....
    අලි වන්සෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ස් ලා...
    බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා...
    කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙං වළදලා....:D:D:D :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    mokadda me??oya link1 ewwa nisa comet kare???:confused::confused:

    ආ..... මේක තමයි ගුනෙ අයියගෙ කාමරේ......
    හැම මොඩ්ල් එකකම පොරවල් ඉන්න එකම තැන...:lol:
    තැන අප්සට් වගේ නං කැපුනට කමක් නෑ.....
    සමා වෙන්න කරදරයක් උනා නං.. :dull: