ගුණ සමරු කථනය.....

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ ශෝකබරිත අවස්ථාවට සහභාගී වී සිටින සියලුම දෙනාගෙන් අවසරයි.
    ඇත්ත වශයෙන්ම අද අවසන් ගමන් තීරණය කල අපේ ගරු දුමින්ද සිල්වා මැතිඳුන් අපේ රටේ ජනතාවට විශාල සේවයක් කලා.මේ එතුමා ගැන මතකය නැවත අවදිකිරීමක්.

    එතුමාට ලබැඳි ජනතාවගෙන් එතුමාට ගැයුනු ගී වරුසා.:(

    නිවැරදි නායකත්වය ලොවටම පෙන්වමින්:(

    කෙළෙහිගුණයෙන් අගතැන්පත් ගායකයෙකුට මනුෂ්‍යත්වයේ දෑත දිගුකළ මොහොතක්.:(

    විදේශ බලවේගවලට විරුද්ධව හිරේ සිටි සරත් ෆොන්සේකාට අභීතව අභියෝග කරමින් සිංහ ඝර්ජනා නගමින්...

    දන්සැල් විවෘත කරමින් කරගත් පිනම එතුමාට නිවන් දැකීමට ඇතිය.:(

    ස්තූතියි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට පත්තරේ විස්තරේ...

    ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායී උදෑසනක් වෙන්න කියලා...

    අදත් සූදානම් උදෑසනින්.. විස්තර සියල්ල අරගෙන පත්තරත් සමඟින්... පත්තරේ විස්තරේ ආරම්භ කරන්නට....

    හිතුවා අද පොඩි වෙනසක් කරන්න.. මේ ගෙවෙන ඒකාකාරී ජීවිතේට කිසියම් සහනයක් ලැබෙන්න... තවදුරටත් ඇඟ ... කිලිපොලා යන පළවෙනි පිටුවේ ඇති තියෙන බිහිසුනු පුවත් වලින් බැහැරවී

    අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ අග පිටුවට.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තීරණාත්මක වෙනසක්... වාර්ථාව ගෙන එන්නේ ලංකාදීප විශේෂ වාර්ථාකරු...

    පැවැත්වෙමින් ඇති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ..............................
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    දුමින්ද වෙනුවෙන් ශෝක කවියක් හදන්න බැරිද?මොනා උනත් උබලගේ පක්ෂේ කලින් හිටපු එකෙක්නෙ.:(.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුමින්ද වෙනුවෙන් ශෝක කවියක් හදන්න බැරිද?මොනා උනත් උබලගේ පක්ෂේ කලින් හිටපු එකෙක්නෙ.:(.
    පක්සෙං ගියාට පස්සෙ තිස්ස වගේ උනා :dull: