ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය
[FONT="]1. [/FONT][FONT="]සිය පින් සිරින් සරු සිතුමිණි බදුරු කළ
දෙතිස් ලකුණෙන් විසිතුරු කළඹ[/FONT][FONT="]තිළිනෙන් පසු කළ
කෙලෙසුන් කෙරෙන් දුරු පුරණ දන මන දොළ
වඳිමි මුනි උතුමන්[/FONT][FONT="]තිලෝ -ගුරු තමා සුරත ම සුර තුරක් කළ
[/FONT]
[FONT="]2. [/FONT][FONT="]සපුරා දස පෙරුම් විඳිමි යි සග සැපත්
පළ කළ බුදුව මනරම් නොවමි යි ආවා[/FONT][FONT="]බිය පත්
හරණා බව බිරම් කෙරෙමි යි මොක් සැපත්
වඳමි අදරින් අනඟි සදහම් පතා[/FONT][FONT="]ලියවු දහම් ලොත් පත්
[/FONT]
[FONT="]3. [/FONT][FONT="]තමන් පද වන්දන දුටු දුටු දනන් සිතු
කළ පමණකින් නන්දන තුටු කරන සව්[/FONT][FONT="]සිරි යුතු
නිවන් සැප වින්දන සමඟ මල් පොල් වතු
වඳිමි මහ සඟන මුනි - නන්දන[/FONT][FONT="]ගෙවල් කරවා දෙමින් සඟ සතු
[/FONT]
[FONT="]4. [/FONT][FONT="]සුගත් මෙත් බෝසත් පිරිසිදු යස සඳුන් විදුරත්[/FONT][FONT="]ත්
නෙත් පියුමත් දිගැ තුන් කුඹු අලෙව් දුන් ගහනත් තිනෙත්
පුත් දුසිරිත[/FONT][FONT="]සිත නුදුන් මෙ සත් සුරසත්
ලොවට සෙත් දෙත් සලාවත ජයපාල මැතිඳුන්
[/FONT]
[FONT="]5. [/FONT][FONT="]මුනි පද උතුමඟේ බැඳි කිවියර බසි
තෙවළා දහම් දිවගේ මුනිඳු සිරිතක්[/FONT][FONT="]වෙසෙසි
ජය සිරි මඬලගේ ඇසියටි අදහසි
සැදු පැරකුම්බා නිරිඳුගේ කෙළෙන් ආරාදනා[/FONT][FONT="]සතොසි
[/FONT]
[FONT="]6. [/FONT][FONT="]මෙත් කුළුනෙත් දැවැටී
දෙන සග සැප න යසසින් ගුණෙන් නොකිලිටි
සිහි[/FONT][FONT="]කළවුනට මො හළ රුපු රුදු අරිටී මොක් පුර මහ සියල් සිරි
ලක අග මැතිවැ සිටි[/FONT][FONT="]කියම් මුනි රජුගෙ පෙර සි
[/FONT]
[FONT="]7. [/FONT][FONT="]අදිකරණෙහි පසිදු පෙර මහ කිව්වරණ
රජ නීති දත් පිරිසිදු පැවසූ තිලෝ[/FONT][FONT="]ගුර
බණ සඳහම් කළ පුරුදු මම මගෙ නැණ පමණ
වෙළෙඳ කුළඹර පුන්සඳක් පඳු කිමි[/FONT][FONT="]වරදෙක් වේ ද කි කරුණ
[/FONT]
[FONT="]8. [/FONT][FONT="]පර සතු මලින් පුද සුරඟන ගත් සෙමෙර
ලද මුනි සඳුට දිය නද දිදුලෙන්[/FONT][FONT="]දිලෙන හැම වර
වන පස මලින් පුද සිරි බර තුසී පුර කළ යි පවසනු කවර
වරද ද ඉපිද[/FONT][FONT="]විඳ සුර ඉසුරු නොවිතර
[/FONT]
[FONT="]9. [/FONT][FONT="]ඉන් මුනිඳු සිරිතින් හිමි සඳ නුඹ විසින්
රැඳි ම බසසා සතතින් බුදු[/FONT][FONT="]වන කැලැ යි වෙසෙසින්
නුවණැතියෙනි බැතින් බඹ සුර සෙන් ගොසින්
බිබී තුටු වවු[/FONT][FONT="]සවන් දෝතින් අයැදි සඳ බඳැඳිලිව සතොසින්[/FONT]
[FONT="]10. [/FONT][FONT="] සිරි කළැකි සගහා තෙදින් දිනි ඳාණන්
මිණි රැසිනි දිගත ගහා සක කුල[/FONT][FONT="]සිඳු සඳාණන්
බබලන මහ ගහා සිරින් සුරිඳාණන්
පවර නුවරෙක් වී රජගහා නිසා ස්දො[/FONT][FONT="]වුන් මහ රදාණන්
[/FONT]
[FONT="]11. [/FONT][FONT="]සව් සිරිනි සාරය තම තුනු රුව විලස
නිරිඳුගෙ බිම්බිසාරය රසඳුන් කළ
[/FONT][FONT="]දනන් ඇස එ පුරෙහි උදාරය පසිඳු තුන් ලෝ කුස
වේළු වන නම් වී විහාරය ඉපිද මායා[/FONT][FONT="]බිසවගේ කුස
[/FONT]
[FONT="]12. [/FONT][FONT="]තෝ තැනි වන මනා සත් බුමු පියුම් පිට
දම් කිත් ලියට සොබනා සිට[/FONT][FONT="]අබිරු සිහ නද කොට
නොයෙක පුද රඳනා පින් බල පෑ ලොපිට පවර
එ වෙහෙරෙහි මන නදනා[/FONT][FONT="]පැමිණ නරලොවෙහි රජ සැපතට
[/FONT]
[FONT="]13. [/FONT][FONT="]ලද මොක් සැපත් කළ සිරි කලක්මන් මින් මහ කුළුණු
සිත් නොතකා පියඹ[/FONT][FONT="]දුක්මන් රමි යි ලොවට
සෙත් බි ඳ මරුගෙ වික්මන් සසරට
නො වී බිය පත් පැවිදි[/FONT][FONT="]වියටි ව කරබිනික්මන
[/FONT]
[FONT="]14. [/FONT][FONT="]මුනි දවස බෝ මැඬ විදුරසුන මරණින්
නිසි ලෙස අරා වඩමින්
විදසුන දම්[/FONT][FONT="]දම් සම තිස පිළි විද සිවු සසුන සිව් අසෙකි
කප් සුවහස පසුන් කර මරු සමග[/FONT][FONT="]කෙළෙසුන්
[/FONT]
[FONT="]15. [/FONT][FONT="]සතුරු වද සැපත බුදු ව දැන සවනේ සදිනට
පියඹ පිය සුත තුටුව පල සම[/FONT][FONT="]වතිනේ දන් දිමෙන්
මහත ගොසින් ඉසිපතනේ ගුගුරුවා සත්
යලක් මිහි-කත උතුම්[/FONT][FONT="]දම්සක් පවත්වමිනේ
[/FONT]
[FONT="]16. [/FONT][FONT="]බව රෑ කෙළෙස් සඳ තම සිත් තුළ පහන් කිරණින්
මුහුලු බඹ- සඳ ඔහු දොස්[/FONT][FONT="]නො කර සඳහන්
පියුම් වන එම සඳ ලබනු ව සිවු දහන්
දෙසුම් රිවිගෙන් පුබුදුවා[/FONT][FONT="]සොඳ පැවිදි කරවා දුන් දහන්
[/FONT]
[FONT="]17. [/FONT][FONT="]කෙරෙන් ලොව මිනිසුන් තෙවළා බණ
ඉගෙන දක්වා නිවන් සුදසුන් තිලෝ ගුරු[/FONT][FONT="]මුනි රජු-ගෙන
ඇති කර තුන් සසුන් උගතිමි මම මගෙන
විසී අප මුනිඳු සඳ සුදසුන්[/FONT][FONT="]කුමන ගුරුදැයි කියයි මුනිඳුන
[/FONT]
[FONT="]18. [/FONT][FONT="]මෙ අප සුගතිඳු සඳ පෙර වයිරෙන් බැඳි
පොබයා දනන් මන කොඳ විදිනට[/FONT][FONT="]බුදුන් මඟැදී
සඟ ගණ ගමන් මැඳ දුනු වායන් යෙදී
වෙහෙරඹර තුරෙහි බබළන සඳ අහෝ[/FONT][FONT="]දහමක් සිතේ නොයෙදී
[/FONT]
[FONT="]19. [/FONT][FONT="]ලෙසින් තම තම පණ යන ලෙස නො හැකිළී
රකිනා බුදුන්ගේ බණ අවා පුරයට[/FONT][FONT="]නියැළී
පමණ නොකළැකි ගුණ කරනෙව් මඟ හෙළී
සලොවට පින්කෙතවසිටි සඟ -ගණ බුදුන්[/FONT][FONT="]මුදුනට ගලක් පෙරැළී
[/FONT]
[FONT="]20. [/FONT][FONT="]රන් මිණි ලෙන් කුසින් මැරුව මුනි මහතා
නිකුත් කෙසරුන් විලසින්[/FONT][FONT="]බුදු බව ලැබෙයි නියතා
දිනෙක සිත් සතොසින් කැරැ අනුවන සිතා
නික්මැ තම තම වසන[/FONT][FONT="]නිවෙසින් ඇරැවි නාලාගිරි මදැතා
[/FONT]
[FONT="]21. [/FONT][FONT="]රිවි රැස් සුබාවට සසර විය බේදව පැතිරෙන මිනි පබාවට
නොගෙන මුනි[/FONT][FONT="]අවවාදය සක් දෙව් සබාවට
කෙළේ සඟ- බේදව නිඟා කළ ඒ දම්- සබාවට
විය නිවනට එමැ[/FONT][FONT="]පමාදය
[/FONT]
[FONT="]22. [/FONT][FONT="]රැස්ව එහි වැඩ හිඳ අසෙකි සක්වළ හැම සව් නේ ගෙවා දත් සොඳ බඹ
සුර[/FONT][FONT="]නරෝ එක් වැසම මුනි රජුගෙ ගුණ
බඳ එක්ව ද නොවෙති සම තෙපුල් තෙපලන
සඳෙහි මන නද[/FONT][FONT="]එයින් මුනි රජ වේ අසම සම
[/FONT]
[FONT="]23. [/FONT][FONT="]මුනිඳුට වයිර බැඳ එක එක බස රසී
විඳිනා නිරා දුක් තද බව දුක් නසයි[/FONT][FONT="]එකසී [/FONT]
[FONT="]දෙව්දත්හු නුගුණ ද මුනිඳු සඳ සැහැසී
පහළ විය ඒ සෙබෙහි මෙ ලෙ ද එබඳු[/FONT][FONT="]තෙවළා දහම් පැවැසී
[/FONT]
[FONT="]24. [/FONT][FONT="]තුළුණු සව් ලෙව් වෙත මුනි සඳු නිවන්දා
නුවණ සව් නේ පද රුත බඹ සුර[/FONT][FONT="]නරන් වන්දා
දහම් සත සිත සිත තිදස පුර වන්දා
පැවැත් වී අප මුනිඳු දිය නෙත[/FONT][FONT="]ඔවුන් ගුණ මොහු සිත නො වන්දා
[/FONT]
[FONT="]25. [/FONT][FONT="]කිසිවක් හටත් නැති ඇසැ ඇසැ රස අඳුන්
මුනිඳුට ස නුවනෙක් ඇති දැක[/FONT][FONT="]දැක රුසිරු මුනිඳුන් [/FONT]
[FONT="]මෙ ලොවැ සැමට මැ ඇති මෙත සිත තුළැ නුදුන්
වාසනා ගුණ[/FONT][FONT="]කිසිවකුත් නැති අහෝ බල බලව දොස් පුහුදුන්
[/FONT]
[FONT="]26. [/FONT][FONT="]අබළුවකින් පමණ මරුට සේ - වටුවන්
නොකළැකි දිය සෙ සතරණ දෙ සැට දිටු[/FONT][FONT="]පස වැටුවන්
ලදුව යි පෙදෙස නැණ විලස මිස දිටුවන්
කෙසේ පැවසිය හැකිද බුදුගුණ[/FONT][FONT="]කෙළේ තම අත් බැව කිලුටුවන්
[/FONT]
[FONT="]27. [/FONT][FONT="]සියලු මුනි ගුණ මය ඉඳ ඉඳ එක වෙහෙර
දනන් තුටු වන දෙය මය විඳ විඳ[/FONT][FONT="]දහම් මනහර
මෙ බඳු බුදු මහිමය සිඳ බිඳ දුක් සසර
නො දත් දෙව් දත් තෙරණුවෝ මය[/FONT][FONT="]අනේ දෙව්දත් නුදුටු මොක් පුර
[/FONT]
[FONT="]28. [/FONT][FONT="]යමා මහ පෙළහර මුනි සඳුට වෙර බැඳ
දක්වන වරෙහි මුනිවර දෙව්දත් කුසල්[/FONT][FONT="]මුල් සිඳ
නික්මුණු දිය දහර කළ අකුසල් නොමඳ
බැහැර නො කෙළෙ ද කිලුටු මොහු[/FONT][FONT="]වෙර පවස- පවසා සඟුන් උන් සඳ
[/FONT]
[FONT="]29. [/FONT][FONT="]ගල මුනිදු මත්තේ ගිමන ලෙස පවනින්
හෙත කිසිවක් නොදත්තේ නිවන බව[/FONT][FONT="]දුක් නිවනින්
ගලෙකි පිළිගත්තේ සවන දිව සවනින්
එසෙවු ගුණ මොහු නො පිළිගත්තේ[/FONT][FONT="]සවන කර ඒ නැඟී යහනින්
[/FONT]
[FONT="]30. [/FONT][FONT="]රා බී ඇවිසුණේ මරුගෙ තෙද කිපයා
දනපල් වරණ දරුණේ කරවන සුරන් පිණිපා[/FONT][FONT="]
[/FONT][FONT="]මුනිඳු දැක දැමුණේ හළ අසුරිඳු දපා
කිමෙක දෙව් දත් තෙර නො දැමුණේ බිමට දිඟු[/FONT][FONT="]කළ සඳෙහි සිරිපා
[/FONT]
[FONT="]31. [/FONT][FONT="]නැඟි දෙරණත සළා
විහිදෙන සුවඳ නොවළා
උදහන රොන් සළා
පියුම් පිට සිට සරණ සහළා
[/FONT]
[FONT="]32. [/FONT][FONT="]රැඳු ලා රසිනේ ලොවැතිපැහැ එක් කොට
බඳුවද කුසුම් ලෙසිනේ කළ රුසිරු[/FONT][FONT="]සිතියම් පට
දිලෙන මන නඳිනේ විදහන මෙන් රුවට
වසා තුන් මඬුලු ඇඳ අඳනේ දිවී[/FONT][FONT="]පබසර කුලුම් එක විට
[/FONT]
[FONT="]33. [/FONT][FONT="]විදුලි සිරි රඳනා ගොස් බඹ ලොව වැදී
බැඳ කහ බහණ සොබනා ඇඹර නා ලොව[/FONT][FONT="]කිමිදී
රන් දමකින් මනා වැද එහි රැළි දිදී
පබලු කළඹක් බඳින ලෙසිනා මෙ ලෙස[/FONT][FONT="]සවනක් කැළුම් විහිදී
[/FONT]
[FONT="]34. [/FONT][FONT="]දිලි රන් පැහැ විහිදි දන මන පුබුදුවා
දහ ගැබ වසාලන ලෙද නුවන් ලත්[/FONT][FONT="]පල විඳුවා
රන් පලස සිරි ලද ගන අඳුරු බිඳුවා
සුගත් සිවුරෙන් වසත බුදු බඳ මෙ[/FONT][FONT="]ලෙස සවනක් රැස් විහිදුවා
[/FONT]
[FONT="]35. [/FONT][FONT="]නිල් මිණි පැහැ සරා රන් රසු ගිගිළියෙන්
කිලිඳු ගහ පැහැ පැහැරා[/FONT][FONT="]පවනඹළ දද කෙළියෙන්
සුනිල් රස් දහරා සුවඳ ගඳ කිළියෙන්
දිවී මුළු ලොව තවර-[/FONT][FONT="]තවරා නික්ම පිපි පඬෙර පියවෙළියෙන්
[/FONT]
[FONT="]36. [/FONT][FONT="]උතුළෙව් තුරු සයුර පුද කුසුම් සුවඳ ට
විලිනව ගියා මෙන් මෙර බමණ[/FONT][FONT="]බිඟු දැල් විලස ට
මුළු ලොව එක පැතිර ලෙල මිණි දැල් අවට
දිවී රන් වන් කුලුම්[/FONT][FONT="]මනහර වැඩම කර දම් සබා මඬුව ට
[/FONT]
[FONT="]37. [/FONT][FONT="]රුවන් රැස් දාරා තරු වල සහස්නේ
ලෙස රත් කැලුම් බාරා මැද තරිඳු[/FONT][FONT="]සිරි පුස්නේ
දසනු දෙස පෑරා එසබ මැඳ අස්නේ
දිවී සක්වළ ගලින් බෑරා එසඳ වැඩ ඉඳ[/FONT][FONT="]සැප පහස්නේ
[/FONT]
[FONT="]38. [/FONT][FONT="]කිරි සමුදුර උපෑ උදය දිසි යසොබා
වන ලෙස මුළු ලොවට පෑ තඹුරු වන[/FONT][FONT="]සිරි පසුබා
හිවි නුබතුරු නො පෑ පවසන බස් තබා
දිවි සඳ රැස් සුදුසු සුදු පෑ එ[/FONT][FONT="]උන් මහ සඟන දෙස නරඹා
[/FONT]
[FONT="]39. [/FONT][FONT="]මුනි රද පුදට වන් යහ දසන පබයා
සුර බඹ ගිනි මැදට වන් සපුන් සේ හළ[/FONT][FONT="]පිඹයා
විලිසින් රතටි වන් මුව පියුම පොබයා
කෙරෙමි නැඹරණි රැස්මඳට වන් සුවඳ[/FONT][FONT="]කර සියලු දම් සබයා
[/FONT]
[FONT="]40. [/FONT][FONT="]පසුකර රුසිරෙන් සුරඹා දැක ඔහු උන් වෙතට
ගොසකර රන් මිණි සළඹා[/FONT][FONT="]කැඳවාවුත් පළමු කොට
එනුවර ලිය රඟ නරඹා මිල දී සතුටු කොට
බඹසර සිත වත් කලඹා[/FONT][FONT="]යෙදු වීණා ගායනාවට
[/FONT]
[FONT="]41. [/FONT][FONT="]පැහැර රඟන සුරත් රඟා එ කල ඒ ගඳඹා
එපුර සියලු දන සමඟා දක්වා[/FONT][FONT="]සිල්ප නොතබා
නිතර කෙළිති සිත සෙ රඟා වෙළෙඳ දන පොළඹා
කවර කලක වෙද එ රඟා[/FONT][FONT="]ගනිමි යන සිතිනි දන නොතබා
[/FONT]
[FONT="]42. [/FONT][FONT="]අසුරන් ජයගෙන සිත සේ ඉඳිමි යි නොවීණය
සුරසෙන් කෙළිසැණ කෙළිසේ[/FONT][FONT="]දක්වා සිල්ප වීණය
රිසිනන් වෙස් ගෙන සොඳසේ සමඟ උපවීණය
සතොසින් දැන කෙළිති[/FONT][FONT="]මෙසේ රැගෙන දැඩි කොට සදා වීණය
[/FONT]
[FONT="]43. [/FONT][FONT="]පුරවා තුනු රුවින් ඇසැස මින් මුන් මනායා
කරවා ගී නැටුම් වෙසෙස[/FONT][FONT="]කෙරෙමි යි තොස මනායා
අරවා සත සිත දොම්නස සිතින් සමනායා
පුරවා සී කෙළෙති මෙ[/FONT][FONT="]ලෙස කෙළෙ ද වීණා ගායනායා
[/FONT]
[FONT="]44. [/FONT][FONT="]සුර පුර මෙන් බැබැළි බසෙකින් නො දන්නා
එ පුරෙහි සව් සිරින් දිළි[/FONT][FONT="]කියන පුවතට පෙන්නා
නුවරුන් නො වී මැළි නො සතුටුව ඉන්නා
වෙළෙඳු දැක ඒ කෙළන[/FONT][FONT="]සැණ කෙළි දනන් මෙන් උන් බලා ඉන්නා
[/FONT]
[FONT="]45. [/FONT][FONT="]රිසි රිසි දෙයැරගෙන දැන් මින් මේ වෙළෙඳ
නොයෙක් ලෙස සැරසී ගෙන[/FONT][FONT="]දනෝ වෙත් ව යි මන නඳ
නුවරුන් එක් වැ ගෙන කරන වෙණ වෙන නඳ තුමුද
සැණකෙළියට[/FONT][FONT="]පටන් ගෙන මැඳුම් සැදුමෙන් සදා එමැ සඳ
[/FONT]
[FONT="]46. [/FONT][FONT="]දනන් මන් තුටු කොට සැරයට ළං නොවන
වීණා ගායනාවට ලිහිණියකු අත්[/FONT][FONT="]පසුරෙන
ඇදුරකු තම වෙතට ගනිමි යි තැන් කරන ගෙනෙන
ලෙස පැවසූය එකකුට එකකු මෙන්[/FONT][FONT="]ගායනා කෙරෙමින[/FONT]
[FONT="]47. [/FONT][FONT="]එතෙමෙ තම නුවරා එදසා තුටු නොවන
පසිඳුව වසන ඉඳුරා එ වෙළෙඳ දනන්ගේ[/FONT][FONT="]මන වෙණ වයන
මියුරා තුටු කරවන සිතින
නමින් මූසිල ගඳඹ ඇදුරා ලිහිල් සැදුමෙන්[/FONT][FONT="]වෙණ සදාගෙන
[/FONT]
[FONT="]48. [/FONT][FONT="]වෙසෙසින් නියම කොට කියනු කිම මහිමා
දුන්නත් ඉසුරු මුළු රට එයැදුරු ගඳඹ[/FONT][FONT="]උතුමා
තුටු නොවන එකකුට අවපන් සිළු තමා
ගමක් දෙනමෙන් සතුටු පඬුරට තමා අතැ[/FONT][FONT="]වැසි කරනු නියමා[/FONT]