ow eka thamyi wenne
naha thamange jathiyata adaraya karana eka sinhalayaa katawath wayira karanne naha namuth anith jathin ehema naha (hoda minissu innawaa) unta ona raten kallak wenama nithi wenama adum wenama kama bima
ජාතිවාදය තියෙන්න ඕන හිතේ බන් එහෙම නැතුව අකුරු වලයි අනීති ජාතීන්ට කෙලිනකොටයි එකතුවෙන ජාතිවාදය නෙවේ තියෙන්න ඕන ... ..
අපේ එකිනෙකාට උදව් කරන මට්මක් තියෙනවාද මම නැ කියන්නේ නැ නමුත් අඩුයි .. මම කලින් වැඩ කරපු තැන මගේ රුම් එකට අල්ලපු රුම් එකේ HR එකේ හිටියා සිංහල එකයි ටැමිල් එකයි CV එනවා මෙතනින් තමයි පාස් කරන්නේ ඉන්ටවිව් කරන සෙක්ෂන් එකට . පුදුමේ කියන්නේ ඉන්ටව් වලට එන්නේ වැඩි පුර දෙමළ කොල්ලෝ සිංහල උන් අඩුයි මම දවසක් HR ඇතුලේ කයියක් ගහගෙන හිටියා එතකොට මම දැක්කා අයින් කරලා තියෙන CV සිංහල එකා අපේම කොල්ලොන්ගේ CV වලට කෙලලා උ CV උඩට පාස් කරන්නේ නැ යටගහලා අයිස් ගහාගෙන ඉන්නවා මේ අතරේ අරු ටැමල් එකා ශේප් එකේ සිවි තෝරලා ටැමිල් ඒවා උඩට පාස් කරනවා මේක මම ඇස දෙකෙන් දැකපු දෙයක් නමුත් කතාවේදී පොර මාත් එක කතාකලොත් කියන්න මුස්ලිම් උන් රට කෙලිනවා අරකයි මේකයි ජාතිවාදේ නමුත් අරු කරන්නේ අරහමයි ටැමිල් කොල්ලෝ සද්ද නැ ජාතිවාදී කතා නැ අහිංසක විදිහට ශේප් එකේ යටින් ගේම ගහනවා ... මම දන්නේ නැ කුවේට් උබට තේරුම් ගන්න පුලුවන්ද කියලා අපේම උන් අපිට කැපිල්ල දානවා අනන්තවත් නමුත් ජාතිවාදී අරගලේදී එකතුවෙනවා එත් අනිත් ජාතීන්ට කෙලින .. ආවේගශීලී හැගීම විතරයි නියම සත්‍ය ප්‍රේමය තියෙන බහුතරයක් සොයාගන්න බැ





api katha karanne un karana kiyana dewal gana un thamyi kame idalaa aduma wenakam wenas wenne ewaa apita balen patawanneth