ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :yes::yes: ow eka thamyi wenne

    naha thamange jathiyata adaraya karana eka sinhalayaa katawath wayira karanne naha namuth anith jathin ehema naha (hoda minissu innawaa) unta ona raten kallak wenama nithi wenama adum wenama kama bima

    ජාතිවාදය තියෙන්න ඕන හිතේ බන් එහෙම නැතුව අකුරු වලයි අනීති ජාතීන්ට කෙලිනකොටයි එකතුවෙන ජාතිවාදය නෙවේ තියෙන්න ඕන ... ..
    අපේ එකිනෙකාට උදව් කරන මට්මක් තියෙනවාද මම නැ කියන්නේ නැ නමුත් අඩුයි .. මම කලින් වැඩ කරපු තැන මගේ රුම් එකට අල්ලපු රුම් එකේ HR එකේ හිටියා සිංහල එකයි ටැමිල් එකයි CV එනවා මෙතනින් තමයි පාස් කරන්නේ ඉන්ටවිව් කරන සෙක්ෂන් එකට . පුදුමේ කියන්නේ ඉන්ටව් වලට එන්නේ වැඩි පුර දෙමළ කොල්ලෝ සිංහල උන් අඩුයි මම දවසක් HR ඇතුලේ කයියක් ගහගෙන හිටියා එතකොට මම දැක්කා අයින් කරලා තියෙන CV සිංහල එකා අපේම කොල්ලොන්ගේ CV වලට කෙලලා උ CV උඩට පාස් කරන්නේ නැ යටගහලා අයිස් ගහාගෙන ඉන්නවා මේ අතරේ අරු ටැමල් එකා ශේප් එකේ සිවි තෝරලා ටැමිල් ඒවා උඩට පාස් කරනවා මේක මම ඇස දෙකෙන් දැකපු දෙයක් නමුත් කතාවේදී පොර මාත් එක කතාකලොත් කියන්න මුස්ලිම් උන් රට කෙලිනවා අරකයි මේකයි ජාතිවාදේ නමුත් අරු කරන්නේ අරහමයි ටැමිල් කොල්ලෝ සද්ද නැ ජාතිවාදී කතා නැ අහිංසක විදිහට ශේප් එකේ යටින් ගේම ගහනවා ... මම දන්නේ නැ කුවේට් උබට තේරුම් ගන්න පුලුවන්ද කියලා අපේම උන් අපිට කැපිල්ල දානවා අනන්තවත් නමුත් ජාතිවාදී අරගලේදී එකතුවෙනවා එත් අනිත් ජාතීන්ට කෙලින .. ආවේගශීලී හැගීම විතරයි නියම සත්‍ය ප්‍රේමය තියෙන බහුතරයක් සොයාගන්න බැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ah dn katholika un jathiwadiyoda ?
    un nihina belahina parapuren ena unda?
    konda pana nathi unda?

    lol JVP pons :rofl::P

    Jepponta chande denne na bn.keeparak kiyannada ubata :rofl::P:P:P

    ජෙප්පනට මොන එකට චන්දෙ දෙන්නේ....තෝ කැමති එකකට දීපන්...මම තොට කිවුවද ජෙප්පනට චන්දෙ දෙන්න කියලා.....බොරු ජාතිවාදය ඕනි නැහැ එච්චරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුලින්ම දෙමලු මරමු
    එට පස්සේ හම්බයෝ
    එට පස්සේ ක්‍රිස්තියානි

    ඔට්ටුද???

    ehema mona sinahalayawth kiyanne naha ban:no::no:

    sinhalayaa kiyanne api hamoma eka ratak kiyana de yatathe imu kiyana eka
    kali kali ganna ekata virudda sinhalayaa

    yuddhe iwara karata passe uthuru nagenahira palath saba thiyaala e ayage janathawa niyojanaya karana ayata thana dunne pme laata pathipadana wen karanne un karanna ona ewaa aran minissunta wadak karana eka palakayan ha sambandha welaa palakayan welaa namuth mun karanne mokakda wen wena eka ethakota ithin yudda karanna wenawaa
    ගුනයව මරමු
    :rofl::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    රටේ කොහොමත් කෑ ලි කෑලි එක එකාට අයිති වෙනවනේ බන් ....දැන් ඔය කොලබ කැල්ලක් චිනට අයිති වෙන්නේ....ගොන් කතා....

    anaa paww..........
    cheeneta aiythi wenawalu Colombo :rofl::rofl:
    ah bola yako tho wage ekek igana gaththa ekek kiwwama pudumai :rofl::rofl:

    dev programme gdak yanne ewa hadala iwara una gamn gewana purpose eken neme.ewa yanne adala project eken earn karanna gaththama estimate karala thiynwa income eke hatiyta....

    eeta china walin thama loan denne gdak ratawalata.
    USA walata una.ehema kiyla bluwoth china walata lokema aithi wei :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ubalane bn deshapalne anatha wela inne
    anura kumara UNP ekata puka denawa.
    lal kantha wenama JVP agenda ekaka innwa.

    ow itn apath nathi pakshene....
    ara uni wala inna unge brain wash karala chanda tikak aran dn buranwa :rofl:

    88,89 thopi arapu tika minissunta mathakai... ekata hariynna unp anduwen thope unwa ekka ahinsaka minissunwath ussan ghn oluwata thibba hati dnnwa api.......

    ubala chande dinne nane bn.
    e hinda suka nodi hitapn

    methana un ubage chande illuwa wage dhodawanne :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    ජෙප්පනට මොන එකට චන්දෙ දෙන්නේ....තෝ කැමති එකකට දීපන්...මම තොට කිවුවද ජෙප්පනට චන්දෙ දෙන්න කියලා.....බොරු ජාතිවාදය ඕනි නැහැ එච්චරයි

    int bn uba dn katholika unta banala thiynne.....

    un nihina belahina parapuren ena unda?
    konda pana nathi unda?

    owa ubane kiyla thiynne.mama nm neme :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    anaa paww..........
    cheeneta aiythi wenawalu Colombo :rofl::rofl:
    ah bola yako tho wage ekek igana gaththa ekek kiwwama pudumai :rofl::rofl:

    dev programme gdak yanne ewa hadala iwara una gamn gewana purpose eken neme.ewa yanne adala project eken earn karanna gaththama estimate karala thiynwa income eke hatiyta....

    eeta china walin thama loan denne gdak ratawalata.
    USA walata una.ehema kiyla bluwoth china walata lokema aithi wei :rofl::rofl:

    මහින්දයා තවදුරටත් හිටියනම් එකත් කියන්න අමාරුයි :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehema mona sinahalayawth kiyanne naha ban:no::no:

    sinhalayaa kiyanne api hamoma eka ratak kiyana de yatathe imu kiyana eka
    kali kali ganna ekata virudda sinhalayaa

    yuddhe iwara karata passe uthuru nagenahira palath saba thiyaala e ayage janathawa niyojanaya karana ayata thana dunne pme laata pathipadana wen karanne un karanna ona ewaa aran minissunta wadak karana eka palakayan ha sambandha welaa palakayan welaa namuth mun karanne mokakda wen wena eka ethakota ithin yudda karanna wenawaa

    :rofl::yes:

    මචං අපි නෙට් එකේ කතාකරන ඒවගෙන් ඒවගේ තමයි පෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    int bn uba dn katholika unta banala thiynne.....

    un nihina belahina parapuren ena unda?
    konda pana nathi unda?

    owa ubane kiyla thiynne.mama nm neme :rolleyes:

    මම එතන කලේ බොරු ජාති වාදයක් අරගෙන ගුන්යා රගපාපු නිසා....කගේ කාගේ කිලොට වල කුණු තියෙනවා කියලා මතක් කර දීමක් කලේ....බෞද්ධ උනත් එහෙමයි....කුණු තියෙනවා චුට්ට චුට්ට
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගුන්යා ගු නලා
    ගුන්යා විනාසයි මහින්දට කඩේ යන්න ගමන් අතරමග ආගමත් එල්ලගෙන හොදටම නැවා ඒඅතර ඔටුවා කුණු උලන්න පටන්ගත්තා ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබ චන්දේ දෙන්න එපා කොහොමත් :rofl:

    methana un ubage chande illuwa wage dhodawanne :rofl:

    u mama ubalaa okkoma me lankawe pura wasiyo kisiyam pakshayak dheshapalanaya karanakota api hamogenma thamyi chande illanne
    eka epaa kiyanawaa kiyanne ubalaa janathawage ayithiyatawath garu karanne naha kiyana eka ehenam mona ukthakatada polawal walayi wata rawum walayi yuni walayi kola beda beda chande illanne :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    int bn uba dn katholika unta banala thiynne.....

    un nihina belahina parapuren ena unda?
    konda pana nathi unda?

    owa ubane kiyla thiynne.mama nm neme :rolleyes:

    කතෝලික උන් නෙමයිද සෝම හම්දුරුවන්ව මැරුවේ
    උනේගේ මුලදරමවාදය නැද්ද???
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ගුන්යා විනාසයි මහින්දට කඩේ යන්න ගමන් අතරමග ආගමත් එල්ලගෙන හොදටම නැවා ඒඅතර ඔටුවා කුණු උලන්න පටන්ගත්තා ..
    :rofl::rofl:
     
    • Like
    Reactions: sudeewa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    u mama ubalaa okkoma me lankawe pura wasiyo kisiyam pakshayak dheshapalanaya karanakota api hamogenma thamyi chande illanne
    eka epaa kiyanawaa kiyanne ubalaa janathawage ayithiyatawath garu karanne naha kiyana eka ehenam mona ukthakatada polawal walayi wata rawum walayi yuni walayi kola beda beda chande illanne :rofl::rofl:

    උබේ චන්දෙත් එපා. උබත් එපා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මචං අපි නෙට් එකේ කතාකරන ඒවගෙන් ඒවගේ තමයි පෙන්නේ

    api katha nokara iwasan hitapu niasa neda mehema weala thiyenne thawath nihada unoth kohoma weyida :baffled: api katha karanne un karana kiyana dewal gana un thamyi kame idalaa aduma wenakam wenas wenne ewaa apita balen patawanneth