ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගුනයලා සිංහල මිනිස්සු ගැන හිතන් ඉන්න විදිය තමයි මචං. උ දකින ලොකුම සිංහල බෞද්දය මහින්ද නේ. එතින් උ හිතන්නේ මහින්දගේ මිමෙම්න් බෞද්දය ගැන
    :yes::yes::yes:
    ඔන්න පොයින්ට් එක ඕක තමයි මට ඕන උනේ මචං ... මහින්ද බත් බැලයන් වගේම අන්‍ය ආගමිකයන් දකින්නේ මහින්ද තමයි ලංකාවේ ඉන්න හොදම බෞද්දයා මහින්දතමයි නියම බෞද්ද න්‍යායට අනුව වැඩ කරන්නේ,:lol::(:(

    අන්‍ය ආගමිකයන් එහෙම හිතන්නේ ඇයි? එකට සුදුසු වටපිටාව අපේ ඔටුවා වැනි මහින්ද බත් බැලයන් පිරිස සකස් කරලා තියෙන නිසා අන්‍ය ආගමිකයන් දකින්නේ බෞද්ද යැයි කියාගන්න ජනතාවක් මහින්ද වටා රොක් වෙලා සිටීම,

    තුලින් ලෝකයාට ජාතියට ආගම් වලට යන පණිවිඩය මොකද්ද ?සිංහල බුද්ද යනු තොයිල් කරන අතේ වශි බෝල රදවාගෙන ඉන්නේ බුතයෝ යක්කු විශ්වාස කරන පිරිසක්,

    ඇයි එහෙම වෙන්න හේතුව මොකද ලෝකයා දන්නවා මහින්ද යනු මිත්‍යා විශ්වාසිකයෙක් කිසිම තර්කයක් නැ ඉපදෙන්න හැම පොඩි එකෙක් පවා එක දන්නවා . එතකොට මහින්ද අදහන ධර්මය කුමක්ද ? සිංහල බුද්ද ථෙරවාදී බුදුදහම බුදු දහම

    එතකොට මෙතන පහර වදින්නේ කෙලින්ම ථෙරවාදී බුදුදහමට සහ අනුගමිකයාන් ප්‍රජාවට .

    උදාහරණයක් ලෙස " බලපන් උබලා ලොකුවට කියවනවා බුදු දහම ගැන මහින්ද අතේ රත්තන් ගුලියක් තියාගෙන ඉන්නවා මේක උබලාගේ නිර්මල බුදුදහමේ සහස්ථ්ර්න් වහන්සේ කියලා දුන්නේ බලපන් අපේ ක්‍රිස්තියානි නායකයෝ උදාහරණ ඔබාමා අතේ මොනවාත් නැ තොයිල නැ මන්ත්‍ර නැ" ගුනේ වගේ එකෙක් මෙහෙම් කිව්වොත් මොකද වෙන්නේ සදා අනාතයි ,අනන්තවත් මම මේ කතාව අහලා අපහසුතාවයට පත්වෙලා තියෙනවා අත් දැකීමෙන් කියන්නේ අපිත් සියලුම ජාතින් එක්ක වැඩ කරනකොට මෙහෙම ඒවා අහන්න වෙනවා .

    මෙහෙම කිව්වාම බන් අපේ කට පවා වැහෙනවා .:(

    මෙම තත්වයක් ඇතිවෙලා තියෙන්නේ මේ මහින්ද වැනි අන්දබත්තිකයන් නිසා මෙවැනි නායකයන්, පාලකයන් වටා රොක් වීම අපේ ජාතියට ආගමට කරන අපහාසයක් කියලා මම කියන්නේ ..:yes::yes:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ ගයියා, maxboy.... මේ කිරියේ ඉන්නවනේ ලොරියක් කියල එකෙක්... ඌ දේශනා කරන දේවල් වලට කියන්න දේවල් ගොඩක් හිතට එනවා... එත් ඌ ලියන ලයින්ස් දිග වැඩි නිසා කවදාවත් ඌ කියපු දෙයක් Quote කරලා නෑ... රචනවල් ලියනවා... :lol::lol::lol::lol: අවසාන ලයින් එක විතරක් කියෙව්වම ඇති... අවසානය හැම වෙලේම තියෙන්නේ මහින්ද බල්ලා.හොරා, අන්ධ භක්තිකය කියලා...ඌ ලියන හැම රචනවකම අවසාන වාක්‍ය කියවීමෙන් අවබෝධ කරගන්න පුළුවන්...:rofl::rofl:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලේ නෑයෝ

    ලේ නෑයෝ වගේම ගුනේ ඔටු දෙක බද්ද වෙලා පුක යාවෙලා තියෙන්නේ,
    මුන් දෙන්නා කොතනද එතන බද්ද කෙසෙල් නටනවා ඇත ..

    avatar520020_4.gif

    යම්කිසි ලිංගික සම්බන්දයක් තියෙනවා තුන් කට්ටුව කොතනද එතන මහින්ද රිලා හෝ රෙවිලා ඇත :rofl::rofl: .. මෙය සරල සංකල්පයක් ..
    මුන් තුන්දෙනා ත්‍රි සම් බුවක් රගපානවා එළකිරියේ :lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ube neme eth rate palweni purawasiyaa kare ubalane dan thirupathi wadina eka gana mahindata banapu ubalaa sirisenata moko baninne naththe thamayi gedara inne mahindata baninne lol

    සිරිසේනවට මම සහයෝගය දීපු හේතු ආයිත් ආයිත් කියන්න ඕනි නැහැ
    මම කොහෙද කියල තියෙන්නේ සිරිසේන බෞද්දය කියල??
    මහින්ද හෝ සිරිසේන තිරුපති යන එක මට කමක් නැහැ.
    එත් මම පෙන්නලා දුන්නේ උබලා උඩදාගෙන කගහන් බෞද්දය තිරුපති යනවා කියල, වශී බෝල තියන් ඉන්නව කියල
    මහින්ද තිරුපති නෙමයි මක්කම ගියත් අවුලක් නැහැ
    එත් බෞඋද්ද කම විකුණා විකුණ යන එකයි වැරැද්ද.
    උබලා සිංහල බෞද්ද නායකයා කියලා මහින්දව කරේ තියන් ඉන්නකොට මෙන්න උ වශී බෝල තියන් ඉන්නවා.....තුරුපති යනවා එකයි විහිලුව.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ube neme eth rate palweni purawasiyaa kare ubalane dan thirupathi wadina eka gana mahindata banapu ubalaa sirisenata moko baninne naththe thamayi gedara inne mahindata baninne lol
    තීරු පති බලන්න ගියාට පල්ලියක් බලන්න ගියාට පිළිගැනීමේ උස්සවයකට යන එක නෙවේ හරක් ඔටුවෝ අපි කියන්නේ මහින්ද අන්දභක්තිකයෙක් කියලා පැහැදිලිවම වශි යන්ත්‍රයක් අතේ තියාගෙන ඉන්නේ මොන මගුලකටද යකෝ බුද්ද නායකයෙක් ...

    ඔටුස්ගේ ගොන් කම දන්නා නිසා:rofl: උබ අහන ප්‍රශ්නෙත් මම යටින් දානම් ..

    ඔටුවගේ රළු වකප්‍රහාර :-දැන් උබ කොහොමද කියන්නේ මහින්දගේ අතේ තියෙන්නේ වශි යන්ත්‍රයක් කියලා සාක්ෂි තියෙනවාද ? එක නිකං රත්තරන් ලස්සනට භවිතා කරන පළදනාවක් ..
    :lol::lol::lol::lol: ඔටුවාගේ දේශපාලනය .. දේශපාලනය කතා කරන්න කලින් ඔටුස් පුක වටකරලා බැම්මක් ගොඩනගා ගනිං මහින්දට කිට්ටු වෙන්න බැරි විදිහට :lol::lol:.. මුලින් ස්වාධින වෙයං මචං

    9k=
    Hora.jpg

    පාස්පෝට් කැන්සල් හොරු සමග වශි
    :lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ රට එක්සේසත් කරලා වෙහෙර විහාර රාශියක් කරපු දුටුගැමුණු රජතුමා ජය කුන්තය(වශී බෝල)ක් තියන් හිටියනම්... ඒ වගේම නැවත රට එක්සේසත් කරලා රටේ මහා සංවර්ධනයක් කරලා සඳ හිරු සෑය වැනි දාගැබ් සාදවා රට හදපු මහින්ද මහා රජාණන්ට ජය කුන්තයක් තබා ගෙන සිටීම අන්ධ භක්තිකයෙක් වෙන්නේ කොහොමද??? එසේනම් දුටුගැමුණු රජතුමාත් අන්ධ භක්තියෙකි...:):):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්මට හුඩු... අහ්හ් එහෙනම් කියපන් අනුරගේ මිම්මෙන්????? :lol::lol: කියපන්...

    අනුරගේ මිම්ම මගේ මිම්ම නෙමයි

    ආගම කියන දේ අනුර අදහන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ.

    එත් හොරැ මැරකම් ධුෂණ වංචා නත් බව දන්නවා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යකෝ රට එක්සේසත් කරලා වෙහෙර විහාර රාශියක් කරපු දුටුගැමුණු රජතුමා ජය කුන්තය(වශී බෝල)ක් තියන් හිටියනම්... ඒ වගේම නැවත රට එක්සේසත් කරලා රටේ මහා සංවර්ධනයක් කරලා සඳ හිරු සෑය වැනි දාගැබ් සාදවා රට හදපු මහින්ද මහා රජාණන්ට ජය කුන්තයක් තබා ගෙන සිටීම අන්ධ භක්තිකයෙක් වෙන්නේ කොහොමද??? එසේනම් දුටුගැමුණු රජතුමාත් අන්ධ භක්තියෙකි...:):):)
    දුටු ගැමුණුගේ අම්මා තමයි රට එක්සත් කලේ මුලින්ම ගොන් හිවලා උබ ඉතිහාසය දන්නෙත් නැ අරහෙන් මෙහෙන් කැලි කොටාගෙන ඇවිත් නානවා මෙතන .. රජුන්ගේ නම් පවා විකුනනවා මහින්දගේ සුදු හුණු ගන්න උබ ජාතියක් ආගමක් නැති කවලම් සක්කිලියක් යකෝ ..

    මහින්ද උබේ ****ට අවල් එක *** උබට මහින්ද හොදයි මහින්දගේ අවජාතක හැත්ත .
    .
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ රට එක්සේසත් කරලා වෙහෙර විහාර රාශියක් කරපු දුටුගැමුණු රජතුමා ජය කුන්තය(වශී බෝල)ක් තියන් හිටියනම්... ඒ වගේම නැවත රට එක්සේසත් කරලා රටේ මහා සංවර්ධනයක් කරලා සඳ හිරු සෑය වැනි දාගැබ් සාදවා රට හදපු මහින්ද මහා රජාණන්ට ජය කුන්තයක් තබා ගෙන සිටීම අන්ධ භක්තිකයෙක් වෙන්නේ කොහොමද??? එසේනම් දුටුගැමුණු රජතුමාත් අන්ධ භක්තියෙකි...:):):)

    හරි

    එහෙනම් දුටුගැමුණු රජතුමා = මහින්ද උබ එකද කියන්නේ??
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දුටු ගැමුණුගේ අම්මා තමයි රට එක්සත් කලේ මුලින්ම ගොන් හිවලා උබ ඉතිහාසය දන්නෙත් නැ අරහෙන් මෙහෙන් කැලි කොටාගෙන ඇවිත් නානවා මෙතන .. රජුන්ගේ නම් පවා විකුනනවා මහින්දගේ සුදු හුණු ගන්න උබ ජාතියක් ආගමක් නැති කවලම් සක්කිලියක් යකෝ ..

    මහින්ද උබේ ****ට අවල් එක *** උබට මහින්ද හොදයි මහින්දගේ අවජාතක හැත්ත .
    .

    පිදිය යුත්තන්ට පුදන්න ඉගෙන ගනින් අවලම් බල්ලෝ... තෝ කියවල වරෙන් බුරු හම්බයෝ ඉතිහාසය... තෝ මහින්දට බනහන්.. එත් තෝ දුටුගැමුණු රජතුමාටත් බනින ඒ රජතුමාගේ අම්මටත් බනින වෙසවෙක්??? තෝ විහාර මහා දේවියටත් අපහස කරපු අමන බල්ලා... පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්න ඕනේ තෝ ව... මේ ක quote කරෙත් තෝ අවජතකයෙක් කියලා තෙරුම්කරන්න හම්බයෝ... තෝව නැත්තම් quote කරන්නේ නෑ...