ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:
    ඔන්න පොයින්ට් එක ඕක තමයි මට ඕන උනේ මචං ... මහින්ද බත් බැලයන් වගේම අන්‍ය ආගමිකයන් දකින්නේ මහින්ද තමයි ලංකාවේ ඉන්න හොදම බෞද්දයා මහින්දතමයි නියම බෞද්ද න්‍යායට අනුව වැඩ කරන්නේ,:lol::(:(

    අන්‍ය ආගමිකයන් එහෙම හිතන්නේ ඇයි? එකට සුදුසු වටපිටාව අපේ ඔටුවා වැනි මහින්ද බත් බැලයන් පිරිස සකස් කරලා තියෙන නිසා අන්‍ය ආගමිකයන් දකින්නේ බෞද්ද යැයි කියාගන්න ජනතාවක් මහින්ද වටා රොක් වෙලා සිටීම,

    තුලින් ලෝකයාට ජාතියට ආගම් වලට යන පණිවිඩය මොකද්ද ?සිංහල බුද්ද යනු තොයිල් කරන අතේ වශි බෝල රදවාගෙන ඉන්නේ බුතයෝ යක්කු විශ්වාස කරන පිරිසක්,

    ඇයි එහෙම වෙන්න හේතුව මොකද ලෝකයා දන්නවා මහින්ද යනු මිත්‍යා විශ්වාසිකයෙක් කිසිම තර්කයක් නැ ඉපදෙන්න හැම පොඩි එකෙක් පවා එක දන්නවා . එතකොට මහින්ද අදහන ධර්මය කුමක්ද ? සිංහල බුද්ද ථෙරවාදී බුදුදහම බුදු දහම

    එතකොට මෙතන පහර වදින්නේ කෙලින්ම ථෙරවාදී බුදුදහමට සහ අනුගමිකයාන් ප්‍රජාවට .

    උදාහරණයක් ලෙස " බලපන් උබලා ලොකුවට කියවනවා බුදු දහම ගැන මහින්ද අතේ රත්තන් ගුලියක් තියාගෙන ඉන්නවා මේක උබලාගේ නිර්මල බුදුදහමේ සහස්ථ්ර්න් වහන්සේ කියලා දුන්නේ බලපන් අපේ ක්‍රිස්තියානි නායකයෝ උදාහරණ ඔබාමා අතේ මොනවාත් නැ තොයිල නැ මන්ත්‍ර නැ" ගුනේ වගේ එකෙක් මෙහෙම් කිව්වොත් මොකද වෙන්නේ සදා අනාතයි ,අනන්තවත් මම මේ කතාව අහලා අපහසුතාවයට පත්වෙලා තියෙනවා අත් දැකීමෙන් කියන්නේ අපිත් සියලුම ජාතින් එක්ක වැඩ කරනකොට මෙහෙම ඒවා අහන්න වෙනවා .

    මෙහෙම කිව්වාම බන් අපේ කට පවා වැහෙනවා .:(

    මෙම තත්වයක් ඇතිවෙලා තියෙන්නේ මේ මහින්ද වැනි අන්දබත්තිකයන් නිසා මෙවැනි නායකයන්, පාලකයන් වටා රොක් වීම අපේ ජාතියට ආගමට කරන අපහාසයක් කියලා මම කියන්නේ ..:yes::yes:

    මහින්ද කියන්නෙ උ නියෝජනය කරන සමාජයේ ප්රතිරෑපය විතරයි. උඹලා මහින්දට බනින්නෙ. උඹලගෙ පවුල් වල උනුත් කේන්දර විස්වාස කරන, යන්තර මන්තර විස්වාස කරන, බුදු හාමුදුරැවන්ට අමතරව හින්දු දෙවි වරැ වදින, හතුරන්ට පොල් ගහන, දේවාල අස්සෙ රිංගන උන් නෙමේද?

    උඹලා මහින්දට බනින විදිය‍ට උඹලගෙ පවුල් වල උන්ටත් බනිනවද? නිකන් පලයන් බන් යන්න....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;17945419 said:
    වට්ටි අම්මල වගේ උන්නෙ මේකෙ ඉන්නෙ. වලියක් ගියාම ඒක එතනින් ඉවර නොකර අලුත් නූල් දාගෙන පැය ගානක් නාස්ති කරගෙන තමන්ගෙ මතයට විරුද්ධ එකාව එක්ස්පෝස් කරන්න්න දගල ඊ- වට්ටි අම්මලා.

    :lol::lol::lol::lol::lol::lol: ඔන්න ඔහේ ආතල් එකක් ගන්න දියන් බන්...!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වට්ටි අම්මල වගේ උන්නෙ මේකෙ ඉන්නෙ. වලියක් ගියාම ඒක එතනින් ඉවර නොකර අලුත් නූල් දාගෙන පැය ගානක් නාස්ති කරගෙන තමන්ගෙ මතයට විරුද්ධ එකාව එක්ස්පෝස් කරන්න්න දගල ඊ- වට්ටි අම්මලා.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Otuwa lide :lol::lol:
    ඔටු පුකට වැලේ වැල් වේලා තියෙන්නේ එත් වැඩේ කියන්නේ ලිදේ ඉදන් පුක දික් කරනවා බන් මු තවම. :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔටු පුකට වැලේ වැල් වේලා තියෙන්නේ එත් වැඩේ කියන්නේ ලිදේ ඉදන් පුක දික් කරනවා බන් මු තවම. :lol::lol::lol:

    lide ban ubaala eka thama kattiya kiyanne naththe unge dheshapalaan mathaya uba pathurawana nisaa :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    lide ban ubaala eka thama kattiya kiyanne naththe unge dheshapalaan mathaya uba pathurawana nisaa :lol::lol::lol:

    කියන මගුලක් යකෝ සිංහල වලින් ටයිප් කරපන් අපි දන්නවා උබේයි නටන කෙසෙල් අතරයි සම්බන්දයක් තියෙනවා කියලා .. මගුල බය නැතුව සිංහල ටයිප් කරපං බන් ගුගල් ඉන්පුට් දාගන්න .. :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කියන මගුලක් යකෝ සිංහල වලින් ටයිප් කරපන් අපි දන්නවා උබේයි නටන කෙසෙල් අතරයි සම්බන්දයක් තියෙනවා කියලා .. මගුල බය නැතුව සිංහල ටයිප් කරපං බන් ගුගල් ඉන්පුට් දාගන්න .. :P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    hinaa yanawaa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එක රොකට් එක වගේ විදලනේ යකෝ :oo: අගක් මුලක් හොයාගන්න බෑ :eek:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ගුනයව මරමු

    :lol:

    hapoi

    1238157980_scanners_-_head_explosion.gif
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ආ උඹ ආවද?

    lide ban ubaala eka thama kattiya kiyanne naththe unge dheshapalaan mathaya uba pathurawana nisaa :lol::lol::lol:

    මචං ගුනේඔටු ඒකාබද්ද කෙසෙල් නටන පුට්ටුහවුල ,
    පැහැදිලිවම මට තවදුරටත් උබලාගේ රෙදි ගැලවීමට අවශ්‍ය නැ මුළු එලකිරියම දන්නවා උබලා දෙන්න පුකට පුක තියාගෙන ඇගේ එකදු නුල් පොටක් නැතුව වටේට කැරකි කැරකි ඉන්න බව ඉතින් ඒ නිසා මම කැමති නැ හම ගලවන්න...:lol::lol:

    අපි යම් කිසි තර්කයක් ගොඩ නගමු මැදින් ගොන් සින් නොදී ..

    මෙන්න මේකයි මම අහන්නේ උබලා දෙන්නා මහින්දට කඩේ යනවා එක රහසක් නෙවේ අපිට අවුලකුත් නැ නමුත් උබලා තර්ක කරන්න එන එක ගැන අපිට කතිකාවක් තියෙනවා ..

    කෙලින්ම කිව්වොත් මම කැමති අහන්න ඇයි උබලා දෙන්නා මහින්ද නැවත බලයට ගෙන්න ඕන කියලා කියන්නේ සහ තර්ක කරන්නේ .?

    හොදයි. මහින්දව බලය‍ට ගේන්න ඔ්නි රටේ ඒකීය භාවය රැකගන්න. රට දියුණු කරන්න.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හොදයි. මහින්දව බලය‍ට ගේන්න ඔ්නි රටේ ඒකීය භාවය රැකගන්න. රට දියුණු කරන්න.
    රටේ ඒකීයභාවය කියලා උබ අදහස් කරන්නේ මොකද්ද ? රටේ ඒකීයභාවය වර්තමාන ආණ්ඩුව විසින් කැඩුවාද එහෙම කලේ කොතනද ? මොකද්ද සිදුවීම ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචං ගුනේඔටු ඒකාබද්ද කෙසෙල් නටන පුට්ටුහවුල ,
    පැහැදිලිවම මට තවදුරටත් උබලාගේ රෙදි ගැලවීමට අවශ්‍ය නැ මුළු එලකිරියම දන්නවා උබලා දෙන්න පුකට පුක තියාගෙන ඇගේ එකදු නුල් පොටක් නැතුව වටේට කැරකි කැරකි ඉන්න බව ඉතින් ඒ නිසා මම කැමති නැ හම ගලවන්න...:lol::lol:

    අපි යම් කිසි තර්කයක් ගොඩ නගමු මැදින් ගොන් සින් නොදී ..

    මෙන්න මේකයි මම අහන්නේ උබලා දෙන්නා මහින්දට කඩේ යනවා එක රහසක් නෙවේ අපිට අවුලකුත් නැ නමුත් උබලා තර්ක කරන්න එන එක ගැන අපිට කතිකාවක් තියෙනවා ..

    කෙලින්ම කිව්වොත් මම කැමති අහන්න ඇයි උබලා දෙන්නා මහින්ද නැවත බලයට ගෙන්න ඕන කියලා කියන්නේ සහ තර්ක කරන්නේ .?

    hethuwa my3 yugayak kiwuwaata enne ranil yugayak anura kumara hoda unaat ranilwa paradawanna baha nimal siripalada silawatath baha ithin mahindayi raniluyi balanakota mahinda dahas warayak hodayi

    yahapalanaya pennaala unp halo balaya allana eka rataat hodak neme oya inna ponna nayakayan rata bedanawaa
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    avatar385820_1.gif
    ගුනේ ඔහොම බැ මචං උබ අපේ කාලේ කනවා .. පොත බල බල තර්ක කරන්න බැ වචනයක් කියන්න කලින් ඒ වචනය ගැන දැනගෙන ඉන්න ඕන තර්ක කරන්න කලින් අවබෝදයක් ලබාගෙන ඉන්න ඕන කියන්න යන්නේ මොනවාද කියලා :lol: eඑකක උන් කියන වචන අල්ලාගෙන නටන්න එපා මට මතකයි ඔය නටන කෙසෙල් ජන්දෙට කලින් කාලයක් තිස්සෙම මයිත්‍රිගේ පොතේ ඒකීයභාවය කියන වචනය නැ කියලා මෙතන යුද්ද කළා එහෙම හරක් තත්වයට වැටෙන්න එපා එක එකා කියන වචන අල්ලාගෙන :)
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    hethuwa my3 yugayak kiwuwaata enne ranil yugayak anura kumara hoda unaat ranilwa paradawanna baha nimal siripalada silawatath baha ithin mahindayi raniluyi balanakota mahinda dahas warayak hodayi

    yahapalanaya pennaala unp halo balaya allana eka rataat hodak neme oya inna ponna nayakayan rata bedanawaa

    රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න:oo::oo:..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා :baffled::baffled:]
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ ඒකීයභාවය කියලා උබ අදහස් කරන්නේ මොකද්ද ? රටේ ඒකීයභාවය වර්තමාන ආණ්ඩුව විසින් කැඩුවාද එහෙම කලේ කොතනද ? මොකද්ද සිදුවීම ..

    සටන් විරාම ගිවිසුම 2002-2008. වර්තමා‍න ආන්ඩුවෙ කස්ටිය තමා ඒක කලේ.