පලයන් බන් යන්න උබේ ඇටෙත් නැ අපි උතුරට ගියේ මුලින්ම සාම ගිවිසුම කාලේ . 8 වතාවක් ගිහින් තියෙනවා මම උබ නිකං ලෝඩ් ටෝක් දුන්නාට උබට පැහැදිලිවම ඕන කරලා තියෙන්නේ යුද්දෙන් පස්සේ මේ ජාතින් දෙක අතර සංහිදියාව ඇතිවෙන එක වලක්වන්න උබ ඕන පැහැදිලිවම රටේ සාමයට මාරු පහරක් ගහන්න පිලිගනින් එක යුදමානසිකත්වයකින් පෙලෙන උබ එකට අත්වාරුවක් කරගන්න "සිංහලයා" කියන වචනය බාවිතා කරන්න එපා නින්දිතයි ..අම්මා විකුණන තත්වයට පත්වෙන්න එපා මහින්ද රකින්න .. රටේ සාමය රකින්න ජාතින් අතර සුහදතාවය රකින්න එහෙම නැතුව රටක් දියුණුකරන්න බැ මිනිස්සුන්ගේ යුදමානසිකත්වය තුරන් වෙනකල් ..
me me kage unath ammala gawa ganna epa.
politics nm politics.
ammala gana katha karanna onnam wenama thread ekak damu.
uba uthurata giye LTTE unge Ticket aran neda


ranil karapu ewa neda bn


lankawe kotasak wenama palanayak saha wenama jana kottasayak yatathe iddi neda uba e giye


e wenama kotase wenama palanayak saha terrorist army ekak hathara waten weapons thiyna hitiya neda pute

dn gihin balapn wenasa


okai mahinda karapu wenasa.
habai tika kalekin demala minissu kese wethath jara muslim un oka wanasanawa.
ranila hitiya nm ubata dn yanna wennne saram galawala

