ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට කියපං උබට ඕන රටේ දෙමල මිනිස්සු සත්තු වගේ කුඩුකරලා තියන්නද ? එචරයි උබට දෙමල උන්ව පෙන්න බැ උන් හැමෝටම පෝලිමට තියලා අරින්න නේද උබ අස උබට තියෙන්නේ මානසික ලෙඩක් ලේ පිපාසයක් .. උබට දෙමළෙක් කෙලියාද ?
    [/SIZE][/B]

    :lol::lol::lol::lol: සිංහල රට ගැන කතා කලාම ඒක දෙමලු කූඩු කරන්න හිතාගෙන කියන දෙයක්ද? ‍සිංහලයට වෙන අසාධාරනේ ගැන කතා කල‍ාම ඒක දෙමලු මරන්න බලන් කියන කතාවක්ද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙතන තියෙන්නේ සහජීවනේ ගැන ප්රස්නයක් නෙමේ. දෙමල බෙදුම්වාදීන්ගෙ මතවාදය, ඉදිරි ක්රියාමාර්ග ගැන ප්රස්නයක්. උඹ කොච්චර කිව්වත් උතුරේ ඉන්න දෙමලුන් තනිකර ජාතීවාදී. එහෙම වෙලා තියෙන්න‍ෙ උන්ගෙ දේශපාලුවන්‍‍ගෙ වරදින්. අපි මෙහෙ මොනා කිව්වත් දෙමලු උන්ගෙ මතේ වෙනස් කර ගන්නන නැහැ.
    උබ උතුරු නැගෙනහිර පස් පාගලා තියෙනවාද නැ යකෝ උතුරුනැගෙන හිර ගිහිපු එකෙක් ඔහොම කියන්නේ නැ උබ අමු බොරු බන් කියන්නේ පව් යකෝ ජාතින් අතර කොටවන්න එපා .. උතුරුනැගෙන හිර දෙමල මිනිස්සු ආගන්තුක සත්කාර දන්න පිරිසක් ඒ මිනිස්සු කතා කරන්නේ උනත් පුදුම මිත්‍රශීලි ආකාරයකට සමහරක් ලැජ්ජාවට කතා කරන්නේ නැ සිංහල බැ තවත් නමුත් උදව් කරන්න පැකිලෙන්නේ නැ .. උබ ඇයි බොරු කියන්නේ ? ලැජ්ජයි ජිවිතේට උබ උතුරුනැගෙනහිර පස් පාගලා නැ ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol::lol::lol: සිංහල රට ගැන කතා කලාම ඒක දෙමලු කූඩු කරන්න හිතාගෙන කියන දෙයක්ද? ‍සිංහලයට වෙන අසාධාරනේ ගැන කතා කල‍ාම ඒක දෙමලු මරන්න බලන් කියන කතාවක්ද?
    :lol::lol::rofl::rofl: ow un hithanne me api demalu okkoma maranna kiyanawaa kiyalada naha ban kiyanna deyak nathi kamaat oya kiyawanne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ උතුරු නැගෙනහිර පස් පාගලා තියෙනවාද නැ යකෝ උතුරුනැගෙන හිර ගිහිපු එකෙක් ඔහොම කියන්නේ නැ උබ අමු බොරු බන් කියන්නේ පව් යකෝ ජාතින් අතර කොටවන්න එපා .. උතුරුනැගෙන හිර දෙමල මිනිස්සු ආගන්තුක සත්කාර දන්න පිරිසක් ඒ මිනිස්සු කතා කරන්නේ උනත් පුදුම මිත්‍රශීලි ආකාරයකට සමහරක් ලැජ්ජාවට කතා කරන්නේ නැ සිංහල බැ තවත් නමුත් උදව් කරන්න පැකිලෙන්නේ නැ .. උබ ඇයි බොරු කියන්නේ ? ලැජ්ජයි ජිවිතේට උබ උතුරුනැගෙනහිර පස් පාගලා නැ ..

    උතුරට ගිහින් නැත්තෙ කවුද කියල ‍මේ කොමෙන්ට් එක කියෙව්වම තේරේනවා.... මචෝ උඹ උඹෙ හීන ලෝකෙ හිටපන්. අපි අපේ වැඩේ කරලා රට දිනවලා ගන්නන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol::lol: සිංහල රට ගැන කතා කලාම ඒක දෙමලු කූඩු කරන්න හිතාගෙන කියන දෙයක්ද? ‍සිංහලයට වෙන අසාධාරනේ ගැන කතා කල‍ාම ඒක දෙමලු මරන්න බලන් කියන කතාවක්ද?

    උබේ තර්කයක් නැ බන් මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් ගෙන්න ඕන කියන්නේ කෙලින් සෘජු පිළිතුරක් දීපන්...

    සිංහලයාට කවුද අසාදාරනයක් කරලා තියෙන්නේ මොනවාද බන් උබ ඔය කියන හතර බිති කතා පදනමක් නැ ඔහේ වැනෙනවා
    :(:(:(
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    dan agamathi ranil unahaama ranil yugayak thamyi enne kochchara balathala thibunath my3 namika wage wenawaa

    ranil hoda naha kiyaala pakshe unma kiyanne ban :lol::lol: pahadili kara kara inna ona naha uge athithayama balapan :lol::lol:

    තොට කොහොමත් පැහැදිලි කරන්න තරම් දැනුමක් තියන එකෙක් නෙමෙයි කියලා තේරෙනවා.. අර සොන්නවංශ වගේ ලොවන්න තමයි උබ දන්නෙ.

    රනිල් අගමැති උනාම රනිල් යුග මොන බයිලාද බන් ඒ. යකෝ දැන් ආන්ඩුව විසිරුවන්නනෙ හදන්නෙ. :rofl::P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ තර්කයක් නැ බන් මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් ගෙන්න ඕන කියන්නේ කෙලින් සෘජු පිළිතුරක් දීපන්...

    සිංහලයාට කවුද අසාදාරනයක් කරලා තියෙන්නේ මොනවාද බන් උබ ඔය කියන හතර බිති කතා පදනමක් නැ ඔහේ වැනෙනවා
    :(:(:(

    ඇයි දෙමලු වෙනම රටක් ඉල්ලා කොරන අසාධාරණේ පේන්නේ නැද්ද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උතුරට ගිහින් නැත්තෙ කවුද කියල ‍මේ කොමෙන්ට් එක කියෙව්වම තේරේනවා.... මචෝ උඹ උඹෙ හීන ලෝකෙ හිටපන්. අපි අපේ වැඩේ කරලා රට දිනවලා ගන්නන්.

    පලයන් බන් යන්න උබේ ඇටෙත් නැ අපි උතුරට ගියේ මුලින්ම සාම ගිවිසුම කාලේ . 8 වතාවක් ගිහින් තියෙනවා මම උබ නිකං ලෝඩ් ටෝක් දුන්නාට උබට පැහැදිලිවම ඕන කරලා තියෙන්නේ යුද්දෙන් පස්සේ මේ ජාතින් දෙක අතර සංහිදියාව ඇතිවෙන එක වලක්වන්න උබ ඕන පැහැදිලිවම රටේ සාමයට මාරු පහරක් ගහන්න පිලිගනින් එක යුදමානසිකත්වයකින් පෙලෙන උබ එකට අත්වාරුවක් කරගන්න "සිංහලයා" කියන වචනය බාවිතා කරන්න එපා නින්දිතයි ..අම්මා විකුණන තත්වයට පත්වෙන්න එපා මහින්ද රකින්න .. රටේ සාමය රකින්න ජාතින් අතර සුහදතාවය රකින්න එහෙම නැතුව රටක් දියුණුකරන්න බැ මිනිස්සුන්ගේ යුදමානසිකත්වය තුරන් වෙනකල් ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    තොට කොහොමත් පැහැදිලි කරන්න තරම් දැනුමක් තියන එකෙක් නෙමෙයි කියලා තේරෙනවා.. අර සොන්නවංශ වගේ ලොවන්න තමයි උබ දන්නෙ.

    රනිල් අගමැති උනාම රනිල් යුග මොන බයිලාද බන් ඒ. යකෝ දැන් ආන්ඩුව විසිරුවන්නනෙ හදන්නෙ. :rofl::P:P

    ha
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පලයන් බන් යන්න උබේ ඇටෙත් නැ අපි උතුරට ගියේ මුලින්ම සාම ගිවිසුම කාලේ . 8 වතාවක් ගිහින් තියෙනවා මම උබ නිකං ලෝඩ් ටෝක් දුන්නාට උබට පැහැදිලිවම ඕන කරලා තියෙන්නේ යුද්දෙන් පස්සේ මේ ජාතින් දෙක අතර සංහිදියාව ඇතිවෙන එක වලක්වන්න උබ ඕන පැහැදිලිවම රටේ සාමයට මාරු පහරක් ගහන්න පිලිගනින් එක යුදමානසිකත්වයකින් පෙලෙන උබ එකට අත්වාරුවක් කරගන්න "සිංහලයා" කියන වචනය බාවිතා කරන්න එපා නින්දිතයි ..අම්මා විකුණන තත්වයට පත්වෙන්න එපා මහින්ද රකින්න .. රටේ සාමය රකින්න ජාතින් අතර සුහදතාවය රකින්න එහෙම නැතුව රටක් දියුණුකරන්න බැ මිනිස්සුන්ගේ යුදමානසිකත්වය තුරන් වෙනකල් ..

    ආ 8 වතාවක් ගියා නන් යාපනේ හිටියෙ කොහෙද? බලන්න ගියේ කොහෙද කියල කියපන්කො!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇයි දෙමලු වෙනම රටක් ඉල්ලා කොරන අසාධාරණේ පේන්නේ නැද්ද?

    මහින්ද කනට කරලාද කිව්වේ දෙමල්ලු වෙනම රටක් ඉල්ලනවා කියලා .. මොනවද බන් ප්‍රථමික කතා කියන්න එපා . සුළු දෙමල ක්‍රිස්තියන් තමයි යාපනේ වැඩි පුර ඉන්නේ ප්‍රභාකරන් පවා කුරුසකාරයෙක් , සුළුතරයක් කුරුස කාරයෝ එක එක පයිතියන් කිව්වා කියමුකෝ මොන මිහරකාද කියන කියන දේවල් කරන්නේ ... පොලවේ පයගහලා වරෙන් බන් .. නිකං අහසේ පාවෙන සුරංගනා කතා කියන්නේ .. උබ මොන්ටිසෝරියෙන් පැනපු එකෙක් වගේන හැසිරෙන්නේ ගුනේ .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්ද කනට කරලාද කිව්වේ දෙමල්ලු වෙනම රටක් ඉල්ලනවා කියලා .. මොනවද බන් ප්‍රථමික කතා කියන්න එපා . සුළු දෙමල ක්‍රිස්තියන් තමයි යාපනේ වැඩි පුර ඉන්නේ ප්‍රභාකරන් පවා කුරුසකාරයෙක් , සුළුතරයක් කුරුස කාරයෝ එක එක පයිතියන් කිව්වා කියමුකෝ මොන මිහරකාද කියන කියන දේවල් කරන්නේ ... පොලවේ පයගහලා වරෙන් බන් .. නිකං අහසේ පාවෙන සුරංගනා කතා කියන්නේ .. උබ මොන්ටිසෝරියෙන් පැනපු එකෙක් වගේන හැසිරෙන්නේ ගුනේ .

    :lol::lol::lol::lol: එතකොට ක්රිස්තියන් උන්ද වෙනම රටක් ඉල්ලලා තියෙන්නෙ..? දෙමලු ටික අහින්සකයි....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ආ 8 වතාවක් ගියා නන් යාපනේ හිටියෙ කොහෙද? බලන්න ගියේ කොහෙද කියල කියපන්කො!
    සංවාදයක් ගොදනගපන් ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව .. අඩූ ගානේ අහපන් ඇයි මහින්ද එපා කියන්නේ .. මහින්ද 18වෙනි සංශෝදනයෙන් රට මොන මගුලක් කරාද . මහින්දට හොරා කියන්නේ ඇයි ? විදේශ බලපෑම් රටට ඇතිවෙලා එකෙන් රට වෙන හොදේ මොකද්ද ? රටේ ආර්ථිකයට මේ අය වැය අහිත කර ලෙස බලපානවා නේද ? මේක තාවකාලික ආණ්ඩුවක් මොකද්ද මේ සුළුතර ආණ්ඩුවක් ගැන අපි විශ්වාස කරන්නේ කොහොමද යකෝ අහපන්කෝ හරියට ප්‍රශ්නයක් ගොනෙක් නොවී ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සංවාදයක් ගොදනගපන් ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව .. අඩූ ගානේ අහපන් ඇයි මහින්ද එපා කියන්නේ .. මහින්ද 18වෙනි සංශෝදනයෙන් රට මොන මගුලක් කරාද . මහින්දට හොරා කියන්නේ ඇයි ? විදේශ බලපෑම් රටට ඇතිවෙලා එකෙන් රට වෙන හොදේ මොකද්ද ? රටේ ආර්ථිකයට මේ අය වැය අහිත කර ලෙස බලපානවා නේද ? මේක තාවකාලික ආණ්ඩුවක් මොකද්ද මේ සුළුතර ආණ්ඩුවක් ගැන අපි විශ්වාස කරන්නේ කොහොමද යකෝ අහපන්කෝ හරියට ප්‍රශ්නයක් ගොනෙක් නොවී ..

    අනේ උකේ මන්ද දැන් ප්රස්න වලින් පැනලා ගි‍යේ? උඹේ ඒවට උත්තර දෙන්න කලින් ‍මගේ ඒවට උත්තර දීලා හිටපන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න:oo::oo:..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා :baffled::baffled:]

    anna weak point eka skip kala :lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol::lol: තකොට ක්රිස්තියන් උන්ද වෙනම රටක් ඉල්ලලා තියෙන්නෙ..? දෙමලු ටික අහින්සකයි....
    ගුනේ මම උබෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු උනා නමුත් උබත් දිල්වාලෙත් ඔටුවත් අතර කිසිම වෙනසක් නැ තුන්දෙනාම පුක දික්කරන එක විතරයි කරන්නේ .. මට උබට ඇරලාම එපා වෙලා තියෙන්නේ නැත්නම් මම උබට ලස්සනට පාඩම කියලා දෙනවා ආත්ම හතක බඩ යන්න ..

    මුලින් ජාතිය සහ ආගම අතර තියෙන වෙනස ගැන අවබෝද කරගනින් බන් .. උත්තරය එක තමයි .. දෙමල මිනිස්සු ඉන්නවා වතුකරේ වතු දෙමල්ලු සුද්දාගේ කාලේ ගෙනාපු උන් තව සෙට් එකක් ඉන්නවා අපේ රජාලා මෝල් අමාරුවට ඉන්දියන් දෙමල්ලු බැදගෙන වපුරපු දෙමල කොටස ඔන්න ඔයකොටසෙන් පැතිරිලා ගිහිල්ලා තියෙන ක්‍රිස්තියන් දෙමල්ලු තමයි බහුතරයක් කොටි ලෙස කටයුතු කලේ ඒවගේම උතුරු නැගෙන හිර ජිවත් වෙන්නේ .. උතුරේ ඉන්න කොටි කියන උන් දැන් ඉවරයි . ඉන්න ටික ප්නුරුත්තාපනය වෙනවා .. යලි ඇගේ ලේ දුවන එකෙක් උතුරේ අවි අතට ගන්නේ නැ ආණ්ඩුවට විරුද්දව මන්ද යුද්දයෙන් ලද ආතල් එක උන් විදලා තියෙනවා .. නැවත එහෙම වෙන්න කැමැති කවුරුවත් නැ එක තමයි ඇත්ත .. රටේ ආයෙත් යුද්දයක් ඇතිවෙන්නෙත් නැ කලි බෙදෙන්නෙත් නමුත් තව මාස 3,4ක් යනකල් මහින්දගේ බත් බැලයන් දිගටම ඔය මන්ත්‍රය මතුරනවා එක ඉබේම මාස 3,4කින් නවතිනවා එක තමයි මහින්ද බත් බැලයන්ගේ නියම යතාර්ථය තැටිය රත්වෙලා තියෙන කල් විතරයි ඔටි තම්බන්න පුළුවන්වෙන්නේ ඊටපස්සේ ඉතින් ගින්දර නැතුව් තැටියෙන් ඇති වැඩක් නැ..

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පලයන් බන් යන්න උබේ ඇටෙත් නැ අපි උතුරට ගියේ මුලින්ම සාම ගිවිසුම කාලේ . 8 වතාවක් ගිහින් තියෙනවා මම උබ නිකං ලෝඩ් ටෝක් දුන්නාට උබට පැහැදිලිවම ඕන කරලා තියෙන්නේ යුද්දෙන් පස්සේ මේ ජාතින් දෙක අතර සංහිදියාව ඇතිවෙන එක වලක්වන්න උබ ඕන පැහැදිලිවම රටේ සාමයට මාරු පහරක් ගහන්න පිලිගනින් එක යුදමානසිකත්වයකින් පෙලෙන උබ එකට අත්වාරුවක් කරගන්න "සිංහලයා" කියන වචනය බාවිතා කරන්න එපා නින්දිතයි ..අම්මා විකුණන තත්වයට පත්වෙන්න එපා මහින්ද රකින්න .. රටේ සාමය රකින්න ජාතින් අතර සුහදතාවය රකින්න එහෙම නැතුව රටක් දියුණුකරන්න බැ මිනිස්සුන්ගේ යුදමානසිකත්වය තුරන් වෙනකල් ..

    me me kage unath ammala gawa ganna epa.
    politics nm politics.
    ammala gana katha karanna onnam wenama thread ekak damu.

    uba uthurata giye LTTE unge Ticket aran neda :lol::lol:
    ranil karapu ewa neda bn :(:(
    lankawe kotasak wenama palanayak saha wenama jana kottasayak yatathe iddi neda uba e giye :lol::lol:
    e wenama kotase wenama palanayak saha terrorist army ekak hathara waten weapons thiyna hitiya neda pute :lol::lol:

    dn gihin balapn wenasa :lol::lol:
    okai mahinda karapu wenasa.
    habai tika kalekin demala minissu kese wethath jara muslim un oka wanasanawa.

    ranila hitiya nm ubata dn yanna wennne saram galawala :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ මම උබෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු උනා නමුත් උබත් දිල්වාලෙත් ඔටුවත් අතර කිසිම වෙනසක් නැ තුන්දෙනාම පුක දික්කරන එක විතරයි කරන්නේ .. මට උබට ඇරලාම එපා වෙලා තියෙන්නේ නැත්නම් මම උබට ලස්සනට පාඩම කියලා දෙනවා ආත්ම හතක බඩ යන්න ..

    මුලින් ජාතිය සහ ආගම අතර තියෙන වෙනස ගැන අවබෝද කරගනින් බන් .. උත්තරය එක තමයි .. දෙමල මිනිස්සු ඉන්නවා වතුකරේ වතු දෙමල්ලු සුද්දාගේ කාලේ ගෙනාපු උන් තව සෙට් එකක් ඉන්නවා අපේ රජාලා මෝල් අමාරුවට ඉන්දියන් දෙමල්ලු බැදගෙන වපුරපු දෙමල කොටස ඔන්න ඔයකොටසෙන් පැතිරිලා ගිහිල්ලා තියෙන ක්‍රිස්තියන් දෙමල්ලු තමයි බහුතරයක් කොටි ලෙස කටයුතු කලේ ඒවගේම උතුරු නැගෙන හිර ජිවත් වෙන්නේ .. උතුරේ ඉන්න කොටි කියන උන් දැන් ඉවරයි . ඉන්න ටික ප්නුරුත්තාපනය වෙනවා .. යලි ඇගේ ලේ දුවන එකෙක් උතුරේ අවි අතට ගන්නේ නැ ආණ්ඩුවට විරුද්දව මන්ද යුද්දයෙන් ලද ආතල් එක උන් විදලා තියෙනවා .. නැවත එහෙම වෙන්න කැමැති කවුරුවත් නැ එක තමයි ඇත්ත .. රටේ ආයෙත් යුද්දයක් ඇතිවෙන්නෙත් නැ කලි බෙදෙන්නෙත් නමුත් තව මාස 3,4ක් යනකල් මහින්දගේ බත් බැලයන් දිගටම ඔය මන්ත්‍රය මතුරනවා එක ඉබේම මාස 3,4කින් නවතිනවා එක තමයි මහින්ද බත් බැලයන්ගේ නියම යතාර්ථය තැටිය රත්වෙලා තියෙන කල් විතරයි ඔටි තම්බන්න පුළුවන්වෙන්නේ ඊටපස්සේ ඉතින් ගින්දර නැතුව් තැටියෙන් ඇති වැඩක් නැ..

    :rofl::rofl::rofl::rofl: ආ ඒ කියන්නෙ ඔක්කොම හරි නෙ. අපිටනේ වැරදිලා තියන්නෙ. ඒත් ඇයි බන් ආයෙ යුද්ද ඇතිවෙනට වට බය දෙමළ අය මහින්දය‍ව එලවන්න ඔච්චර දත කෑවෙ? මහින්දනෙ උතුර‍ට සෑහෙන්න වැඩ කලේ?