ගුනයා 3 කඩේ කැ@යා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගුනයා 3 කඩේ කැ@යා!

    tenor.gif

    මේ පාර චන්දේ ඉල්ලන්න මම ඉන්නේ
    ගස්වලම බඩ ගා එනමුත් මම නම් දිවි ගෙවන්නේ
    පොල් කඩනවා.. අතු බානවා ...

    එක පාරටෝම පොල් මිලත් වැඩි වුනානේ
    බාන්නට වල්ලක් මම දැන් 150 ක් ගන්නේ
    මට දැන් හොදා .. මම ගොඩ ගියා ..

    මේ පාර චන්දේ මුත්තා
    හිටං ඉල්ලන්නේ මුත්තා
    පොල් කඩපු පාරේ මුත්තා
    මන්ත්‍රී වෙලා
    මන්ත්‍රී වේලා

    ඌ ඉස්සර කළු කඩේ කැ@යා


    ගමේ කිව්වේ හොර කැ@යා
    දැන් බීඩියි ගහන්නේ මුත්තා
    සිගරට් හොරා
    බීඩි හොරා

    නැග්ගේ කැහැපට ගහගෙන
    මා බාන්නට හිතාගෙන වල්ලක්
    ඊයේ තිබුනා වල්ලක් නෑනෙ අද ඒකත්

    මට නම් විස්වාසයි මේකත් අර
    හොර මුත්නාගේ වැඩක්
    පොල්ලක් ගෙන දවසක් ගියේ නෙලන්නට මං

    වැට පැනගෙන උගෙ වත්තට හිම්හිට මම ඇදුනේ
    හොරෙන් ඇවිදන් යද්දි
    මුත්තාගේ ගලිවලටයි වැටුණේ
    මට කෙල උනා... වල නොපෙනුනා ..

    මේ පාර චන්දේ මුත්තා..!
    හිටං ඉල්ලන්නේ මුත්තා
    පොල් කඩපු පාරේ මුත්තා
    මන්ත්‍රී වෙලා
    ආශික් වෙලා

    ඌ ඉස්සර බීඩී මුත්තා
    ගමේ කිව්වේ කඩයේ කැ@යා
    දැන් කියන්නේ හොර එකවුන්ට් කැ@යා
    කඩේ කැ@යා
    එකවුන්ට් හොරා





    https://www.elakiri.com/forum/showthread.php?t=1871626&page=22 මේකට ගිහින් චන්දයක් දාගෙනම යන්න පුතී!
     
    Last edited:
    • Like
    Reactions: agrmrs and hchri

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහජනමුත්තට ජන්දේ දුන්නා.

    මුත්තා අපිට. අපි මුත්තට.