ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    congratz uncle :lol:


    ගුප්ත විද්‍යා එකක් මන් මේ දක්කමද කොහෙද එළකිරියේ

    ++ sonnalu
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    අවුලක් නෑ රෙප් නැතුවට.. ස්තූතියි බන් :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16861297 said:
    හෆ්ෆේ එළ එළ .... කොල්ලා 4000 ත් ගැහුව එහෙනම්. තව තව එළ ත්‍රෙඩ් දාන්න කියල පතනව බං අයියණ්ඩී;)

    බොහොම ස්තූතියි..
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නමෝ සරණේ - සරණේ - මෝපතිස්වාහා මේ කෑල්ල කිව්වා. එතකොට මේ කෑල් ලකියන්නෙ කොහොමද ? :(
    සුභපැතුම් සහෝදරයා :D
     

    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    ඔබ මන්ත්‍ර,ශබ්ධ ශාස්ත්‍රය ගැනත් ලොකු උගතෙක්නේ...මෝපතිස්වාහා නේද හරි සතුටුයි...ඔබට ජයම වෙන්න ඕනේ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,139
    113
    Dubai
    මචො පුරස්නේ තියෙන්නේ අපි ඉන්නේ ලංකාවේ නෙවෙයි. මේ වගේ දෙයක් කොරන්න බො ගහක් හොයා ගන්න එක තමයි ලොකුම ගේම... කමක් නෑ මචන් මේ වගේ දෙයක් අපිත් එක්ක බේදා හදා ගත්තාට ගොඩක් පින්. ඒ වගේම පොස්ට් 4000 කප් එක ගහපු එකට මගෙන් උනුසුම් සුභ පැතුම්
     
    Last edited: