kohomada ehema stable wenneබඩුමිල වැඩිවිම තාවකාලික දෙයක් , 2024 වගේ වෙද්දි ස්තාවර කරල චන්දෙට යනව, ගුපියන්ට සෑහෙනට රිදෙයි තමයි..![]()
කොරෝන අඩු වෙනව, සoචාරක කර්මාන්තය ආයෙ වැඩි වෙනව අපේ අදායම් වැඩි වෙනව, පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ දැන් ඕව හරි ගිය ගමන් ඔය බඩුමිල ප්‍රශ්න් හරි යනව..kohomada ehema stable wenneexplain - habai hoyaganin kiyanna ottu na pahadili karoth uba dial ekak habai naththan uba danneth na
පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ..කොරෝන අඩු වෙනව, සoචාරක කර්මාන්තය ආයෙ වැඩි වෙනව අපේ අදායම් වැඩි වෙනව, පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ දැන් ඕව හරි ගිය ගමන් ඔය බඩුමිල ප්‍රශ්න් හරි යනව..
කාබනික පොහොර නිකන් දෙනවද පොන්ස්????පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ..
අම්මට සිරි, මෙහෙම සීන් එකක්ද? කව්ද කීවේ බං? කාබනික පොහොර සීන් එක ගෙනාවේ ඔය හින්දද?
කාබනික පොහොර නිකන් දෙනවද පොන්ස්????
කාබනික පොහොර නිකන් දෙනවද පොන්ස්????
gu nawata salli dunne nikan denne nati nisada ayye ?
කොරෝන අඩු වෙනව, සoචාරක කර්මාන්තය ආයෙ වැඩි වෙනව අපේ අදායම් වැඩි වෙනව, පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ දැන් ඕව හරි ගිය ගමන් ඔය බඩුමිල ප්‍රශ්න් හරි යනව..

ස්ථාවර වුනා පම්කබඩුමිල වැඩිවිම තාවකාලික දෙයක් , 2024 වගේ වෙද්දි ස්තාවර කරල චන්දෙට යනව, ගුපියන්ට සෑහෙනට රිදෙයි තමයි..![]()
ගෑස් එක 2000 යු ලු බඩු මිල වැඩියි ලු
දැන් සැපද කියලා අහපන් මෝඩ සිංහළුන්ගෙන්
හාමු ගෑස් සිලින්ඩරය 4000 ට දෙනකොට එකෙක් මික් නැහැ![]()
ඉතින් 1350 දෙන්න කියපන්කෝ දැනුත්හාමු දුන්නෙ 1350 ට
පෙට්‍රල් 117-137
උබලටනේ එහෙම ඕනේ නෑ, අපිට ඉන්න රටක් ඕනේ උනේ...
![]()
ඒ මොකටද? ඕනේ නැති නිසානේ විරුවෙක් අරන් ආවේ.ඉතින් 1350 දෙන්න කියපන්කෝ දැනුත්![]()