ගුපියන්ට හොඳටම රිදිල..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩුමිල වැඩිවිම තාවකාලික දෙයක් , 2024 වගේ වෙද්දි ස්තාවර කරල චන්දෙට යනව, ගුපියන්ට සෑහෙනට රිදෙයි තමයි..🤭🤭🤭🤭
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බඩුමිල වැඩිවිම තාවකාලික දෙයක් , 2024 වගේ වෙද්දි ස්තාවර කරල චන්දෙට යනව, ගුපියන්ට සෑහෙනට රිදෙයි තමයි..🤭🤭🤭🤭
    kohomada ehema stable wenne :o:o:o:o explain - habai hoyaganin kiyanna ottu na pahadili karoth uba dial ekak habai naththan uba danneth na
     
    • Like
    Reactions: ITGuy25

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kohomada ehema stable wenne :o:o:o:o explain - habai hoyaganin kiyanna ottu na pahadili karoth uba dial ekak habai naththan uba danneth na
    කොරෝන අඩු වෙනව, සoචාරක කර්මාන්තය ආයෙ වැඩි වෙනව අපේ අදායම් වැඩි වෙනව, පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ දැන් ඕව හරි ගිය ගමන් ඔය බඩුමිල ප්‍රශ්න් හරි යනව..
     
    • Haha
    Reactions: deanXX

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    කොරෝන අඩු වෙනව, සoචාරක කර්මාන්තය ආයෙ වැඩි වෙනව අපේ අදායම් වැඩි වෙනව, පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ දැන් ඕව හරි ගිය ගමන් ඔය බඩුමිල ප්‍රශ්න් හරි යනව..
    පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ..

    අම්මට සිරි, මෙහෙම සීන් එකක්ද? කව්ද කීවේ බං? කාබනික පොහොර සීන් එක ගෙනාවේ ඔය හින්දද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සල්ලි වලට රචනා ලියන පකයලා ඉන්නවනේ,ඔයිට වඩා නම්බුයි හිගා කෑවනම්.යකෝ තමන් කරන දේ ගැන තමන්ටවත් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ..

    අම්මට සිරි, මෙහෙම සීන් එකක්ද? කව්ද කීවේ බං? කාබනික පොහොර සීන් එක ගෙනාවේ ඔය හින්දද?
    කාබනික පොහොර නිකන් දෙනවද පොන්ස්????
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    269889879_876574866510223_4269741336490626710_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    කොරෝන අඩු වෙනව, සoචාරක කර්මාන්තය ආයෙ වැඩි වෙනව අපේ අදායම් වැඩි වෙනව, පොහොර ගේන්ඩත් සල්ලි නැතුවනෙ ඉන්නෙ දැන් ඕව හරි ගිය ගමන් ඔය බඩුමිල ප්‍රශ්න් හරි යනව..
    :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බඩුමිල වැඩිවිම තාවකාලික දෙයක් , 2024 වගේ වෙද්දි ස්තාවර කරල චන්දෙට යනව, ගුපියන්ට සෑහෙනට රිදෙයි තමයි..🤭🤭🤭🤭
    ස්ථාවර වුනා පම්ක 😁
     
    • Haha
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ගෑස් එක 2000 යු ලු බඩු මිල වැඩියි ලු🤦

    දැන් සැපද කියලා අහපන් මෝඩ සිංහළුන්ගෙන් 🤣🤣🤣🤣

    හාමු ගෑස් සිලින්ඩරය 4000 ට දෙනකොට එකෙක් මික් නැහැ🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ගෑස් එක 2000 යු ලු බඩු මිල වැඩියි ලු🤦

    දැන් සැපද කියලා අහපන් මෝඩ සිංහළුන්ගෙන් 🤣🤣🤣🤣

    හාමු ගෑස් සිලින්ඩරය 4000 ට දෙනකොට එකෙක් මික් නැහැ🤣

    හාමු දුන්නෙ 1350 ට​

    පෙට්‍රල් 117-137​

    උබලටනේ එහෙම ඕනේ නෑ, අපිට ඉන්න රටක් ඕනේ උනේ... :ROFLMAO: :ROFLMAO:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    හාමු දුන්නෙ 1350 ට​

    පෙට්‍රල් 117-137​

    උබලටනේ එහෙම ඕනේ නෑ, අපිට ඉන්න රටක් ඕනේ උනේ... :ROFLMAO: :ROFLMAO:

    ඉතින් 1350 දෙන්න කියපන්කෝ දැනුත්🤣🤣