ගුපියන් සතුට සමරයි , කුහක ජෙප්පෙක් අඩයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මන්ත්‍රීතමා ලොකු ලමයෙක් වෙලා සතුටට රතින්න දැම්මම ජෙප්ප අඩනව වහලෙ පිච්චුනා කියල. අනුන්ගෙ සතුටෙදි සතුටුවෙන්න බැරි කුහක ජෙප්පෙක්.
    තව ගොඩක් උන් කමෙන්ට් දාලා හරක් සතුටුවෙද්දි මිනිස්සුන්ට කරදරයි කියල. මෙහෙම කුහකයො ඉන්න රටක් කොහොමද රනිල් මහත්තය දියුනු කරන්නෙ.

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,970
    8,312
    113
    Kotahena
    මූ ව අල්ලලා කණ ට දෙකක් ගහලා එලවන්න බැරි උනේ මොකද?

    එහෙම කරොත් case එකක් watenna පුළුවන් ද?

    Poloceya ට ගියහම පගා දීලා Case එක යට ගහන්න බැරිද?
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    චතුරංගයගේ හෑල්ල කියාවපු ගුපියෝ රැළක්. සමුපකාර ඡන්ද වලින් රට හදන්න පුළුවන්ද
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    චතුරංගයගේ හෑල්ල කියාවපු ගුපියෝ රැළක්. සමුපකාර ඡන්ද වලින් රට හදන්න පුළුවන්ද
    හැබැයි මචං ජෙප්පෝ පාර්ලිමේන්තුවේ 159 අරගෙනවත් ඔච්චර පඩ ෂෝ දැම්මේ නෑ නේද, විජිතයාම ලක්ෂ හතක් ගත්තා ඌ කිසි සද්දයක් දැම්මේ නෑ 🤷🏽‍♂️
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උන් ඉන්නව පාඩුවෙ
    මොකද තව ඖරුදු දහයකට හෙල්ලෙන්නෙ නෑ කියල දන්නව මේ ආන්ඩුව
    මාලිමාවට කඩේ යන ගූ සුදාට රටේ බදු සල්ලි වලින් අාරක්ෂාව දීපු පොන්න මාලිමාව.,තොපේ පක්ෂ අරමුදලෙන් දීපිකෝ ඒවා ඔයතරම් තොපි උත්තමනම්..🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    කුහක ජීප්සීස්
    .
    රනිල් සජිත් නාමල් නැතුව මොන ආණ්ඩු ආවත් සෙට් නෑ අපිට නම්..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මාලිමාවට කඩේ යන ගූ සුදාට රටේ බදු සල්ලි වලින් අාරක්ෂාව දීපු පොන්න මාලිමාව.,තොපේ පක්ෂ අරමුදලෙන් දීපිකෝ ඒවා ඔයතරම් තොපි උත්තමනම්..🤣
    කක්කි සුදාට එක පොලිස්කාරයෙක් විතරයි දීලා තියෙන්නේ හැබැයි රාජපස්ස නඩය ඉන්න කාලේ උගේ පවුලේ නිරූපමා & තිරු නඩේසන්ලට වාහන තුන හතර දාලා ආරක්ෂාව දෙද්දී උබලා නිදාගෙනද හිටියේ, ඒ බදු සල්ලි නෙවෙයිද 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    හැබැයි මචං ජෙප්පෝ පාර්ලිමේන්තුවේ 159 අරගෙනවත් ඔච්චර පඩ ෂෝ දැම්මේ නෑ නේද, විජිතයාම ලක්ෂ හතක් ගත්තා ඌ කිසි සද්දයක් දැම්මේ නෑ 🤷🏽‍♂️
    ශෝක් වෙන්න ඇති. මොනවද ඕයි දැන් අපි කරන්නේ කියල.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කක්කි සුදාට එක පොලිස්කාරයෙක් විතරයි දීලා තියෙන්නේ හැබැයි රාජපස්ස නඩය ඉන්න කාලේ උගේ පවුලේ නිරූපමා & තිරු නඩේසන්ලට වාහන තුන හතර දාලා ආරක්ෂාව දෙද්දී උබලා නිදාගෙනද හිටියේ, ඒ බදු සල්ලි නෙවෙයිද 🤷🏽‍♂️

    රාජපක්ෂ රාජපක්ෂ ගගා හිටපං අවුරුදු පහම පච ගහලා බලේ ගත්ත සක්කිලි

    WnqmBvc.png
     
    • Haha
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රාජපක්ෂ රාජපක්ෂ ගගා හිටපං අවුරුදු පහම පච ගහලා බලේ ගත්ත සක්කිලි

    WnqmBvc.png

    නන්දි ගවයා ඇත්ත කියලා බලය අරගත්ත නිසාද උබලාව තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල තියලා දවසට පැය දහයක් විතර ලයිට් කපලා ආතල් දුන්නේ 🤷🏽‍♂️ පච ගහන්නේ නැතුව බලය ගත්තේ මොකාද යකෝ මේ ලංකාවේ 🤭

    මහ බැංකු හොරා අල්ලන්න එනවා කියලා ආපු රාජපස්ස නඩය ඒ මහ බැංකු හොරා කියලා කියපු එකාටම ජනාධිපතිකම බන්දේසියක තියලා දුන්න එක ගැන උබලට මොකද දැන් හිතෙන්නේ 😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    Chik witharak samupa chanda dinawanna kathira gahapu un gewapan me manussayage alabe, thawa ekekta ridwala sathutu wena unta kathire gahana unge manasikathwayath ekai kiyala hitha ganilla local authority munta dunnoth athin aran kate thiyagaththa wege wei lol
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    නන්දි ගවයා ඇත්ත කියලා බලය අරගත්ත නිසාද උබලාව තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල තියලා දවසට පැය දහයක් විතර ලයිට් කපලා ආතල් දුන්නේ 🤷🏽‍♂️ පච ගහන්නේ නැතුව බලය ගත්තේ මොකාද යකෝ මේ ලංකාවේ 🤭

    මහ බැංකු හොරා අල්ලන්න එනවා කියලා ආපු රාජපස්ස නඩය ඒ මහ බැංකු හොරා කියලා කියපු එකාටම ජනාධිපතිකම බන්දේසියක තියලා දුන්න එක ගැන උබලට මොකද දැන් හිතෙන්නේ 😂
    රෙදි ඇදගෙනද ඉන්නේ... :lol: :lol:
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නන්දි ගවයා ඇත්ත කියලා බලය අරගත්ත නිසාද උබලාව තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල තියලා දවසට පැය දහයක් විතර ලයිට් කපලා ආතල් දුන්නේ 🤷🏽‍♂️ පච ගහන්නේ නැතුව බලය ගත්තේ මොකාද යකෝ මේ ලංකාවේ 🤭

    මහ බැංකු හොරා අල්ලන්න එනවා කියලා ආපු රාජපස්ස නඩය ඒ මහ බැංකු හොරා කියලා කියපු එකාටම ජනාධිපතිකම බන්දේසියක තියලා දුන්න එක ගැන උබලට මොකද දැන් හිතෙන්නේ 😂

    රාජපක්ෂ රාජපක්ෂ ගගා හිටපං වැඩ බැරි ජෙප්පෝ🤣🤣ඔය හැම අාණ්ඩුවකටම තොපේ හිඟන ලපයා පුක දුන්‍නා තෝ 2010න් පස්සේ ඉපදුණ ජෙප්පෙක්ද ඒක දන්නේ නැත්තේ?🤣🤣
    Post-No-05-PAVITHRA.png

    51V2vk3a026f2b17f791621.jpg

    1aXt9cj.jpeg
     
    Last edited: