ගුපියනි උඹලා හොදින්ද? ‼️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    ලොකුවට වැස්ස නැහැ . චුරු චූරු වැස්ස. හුලගක් එනවා විනාඩි 20 සැරයක් විතර. එක පාරක් වත් current ගියේ නැහැ. පොල් ගහේ ගෙඩි කිහිපයක් වැටිලා තිබ්බා.
    අපේ මුරුංගා ගහ නම් SLT එකටයි , CEB එකටයි පින් සිද්ද වෙන්න දෙපැත්තට පැද්දී පැද්දී තියනව . . නැත්නම් උඩින් දෙකට කැඩිලා මෙලහකට :lol:
     
    Tharusha_Peiriss

    Well-known member
  • මෙහෙට නම් එහෙම ලොකු වැස්සක් තිබ්බෙම නෑ තාම . පොඩි පොදක් දවසම තියනව විතරයි .
    ටිකක් එවන්නද වැස්ස , මෙහෙ නං වැව් ගංගා ඇල දොල ඔක්කොම උතුරලා

    ඩඩ්ලි මහත්තයාගා garden එක යට වෙන නිසා වැවේ වාන්දොරටුත් අරි🥲
     
    • Like
    Reactions: chatura_CN and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    ටිකක් එවන්නද වැස්ස , මෙහෙ නං වැව් ගංගා ඇල දොල ඔක්කොම උතුරලා

    ඩඩ්ලි මහත්තයාගා garden එක යට වෙන නිසා වැවේ වාන්දොරටුත් අරි🥲
    එවපන් ඩෝ .. අපි බය නෑ .... 🥱
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,488
    3,152
    113
    ලයිට් නෑ... ඒ අස්සේ දෙපැත්තෙන්ම තියෙන්නේ වැවේ දෙකක්... ඒකක බැම්ම ටිකක් කැඩිලා...එක යටට හාරලා තියෙන්නේ බැම්ම ම එක පාර කැඩෙයි කියලා... අනිත් පැත්තේ වැව උතුරලා....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ලයිට් නෑ... ඒ අස්සේ දෙපැත්තෙන්ම තියෙන්නේ වැවේ දෙකක්... ඒකක බැම්ම ටිකක් කැඩිලා...එක යටට හාරලා තියෙන්නේ බැම්ම ම එක පාර කැඩෙයි කියලා... අනිත් පැත්තේ වැව උතුරලා....
    koheda bn
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ලයිට් නෑ... ඒ අස්සේ දෙපැත්තෙන්ම තියෙන්නේ වැවේ දෙකක්... ඒකක බැම්ම ටිකක් කැඩිලා...එක යටට හාරලා තියෙන්නේ බැම්ම ම එක පාර කැඩෙයි කියලා... අනිත් පැත්තේ වැව උතුරලා....
    Safe තැනකට පලයන් කළුවො
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    දැන් දවස් තුනක් විතර එක දිගට වැසි... වටේ පිටේ ඔක්කොම කචල්... ළඟ පාත තාම ශේප්...

    හුළං අවොත් නම් කේස්... ගස් වැටෙන්න පුළුවන්... පොඩි එකාව සාලේ නිදි කෙරෙව්වා... රූම්ස් තියන පැත්තේ ගස්...
    උඹත් වැස්ස අඩු වුණාට පස්සෙ ඔය අනාරක්ෂිත ගස් ටික කපලා දාපන්, නැත්තං ඇදලා බැඳපන්.
    පායන කාලෙට ඕක තේරෙන්නෑ.