ගුපියනේ අද සීතල කොහොමද?

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඒ පැත්තට ගියා මචං. මගෙ ඉඩම් වගයක් තියනවා ඒ හරියෙ. ගොඩක් දවස්වලට උදේටයි හවසටයි මම යනවා ඒ පැත්තට...
    පුටු පුටු ගාගෙන වත්තෙ මහත්තයා වගේ උදේ හවස යනකොට් ආතල් නෙහ්
     
    • Love
    Reactions: a2mdb

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,150
    3,155
    113
    මේ ටිකේ පට්ට සීතලයි

    බැදපු අපිට ඉතිං එක පොඩි එකෙක් වයිෆට තුරුල් වෙලා නිදා ගන්නවා
    අනෙක් එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා, පොඩ්ඩක් හෙලවුනත් පොඩි එකා ඇහරිලා අඬනවා, එතකොට අනෙක් එකාත් ඇහැරිලා පිස්සු කෙලින්න ගන්නවා
    එලිවෙනකල් කැඩි කැඩි නිදාගෙන උදේට ෆුල් අන්දොස්, ඔන්න ඔහොමයි බැදපු එවුන්ගෙ ලයිෆ් එක
    Ehema hithanna epa podi ekaa therena wayasakata awahama umbala winda daha duk gena kiyala uuwa brainwash karapan..eeta passe umbala wayasata gihilla kaapu beepuwata, diabetes, pressure, cancer hedila innakota uu wahalek wage indan umbalawa bala gani..