පුටු පුටු ගාගෙන වත්තෙ මහත්තයා වගේ උදේ හවස යනකොට් ආතල් නෙහ්ඒ පැත්තට ගියා මචං. මගෙ ඉඩම් වගයක් තියනවා ඒ හරියෙ. ගොඩක් දවස්වලට උදේටයි හවසටයි මම යනවා ඒ පැත්තට...
පුටු පුටු ගාගෙන වත්තෙ මහත්තයා වගේ උදේ හවස යනකොට් ආතල් නෙහ්ඒ පැත්තට ගියා මචං. මගෙ ඉඩම් වගයක් තියනවා ඒ හරියෙ. ගොඩක් දවස්වලට උදේටයි හවසටයි මම යනවා ඒ පැත්තට...
Ehema hithanna epa podi ekaa therena wayasakata awahama umbala winda daha duk gena kiyala uuwa brainwash karapan..eeta passe umbala wayasata gihilla kaapu beepuwata, diabetes, pressure, cancer hedila innakota uu wahalek wage indan umbalawa bala gani..මේ ටිකේ පට්ට සීතලයි
බැදපු අපිට ඉතිං එක පොඩි එකෙක් වයිෆට තුරුල් වෙලා නිදා ගන්නවා
අනෙක් එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා, පොඩ්ඩක් හෙලවුනත් පොඩි එකා ඇහරිලා අඬනවා, එතකොට අනෙක් එකාත් ඇහැරිලා පිස්සු කෙලින්න ගන්නවා
එලිවෙනකල් කැඩි කැඩි නිදාගෙන උදේට ෆුල් අන්දොස්, ඔන්න ඔහොමයි බැදපු එවුන්ගෙ ලයිෆ් එක